අහන්න තියෙන්නෙ දැන් සැප ද කියලා තමයි...

KBE_KevinSpacey

Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,117
    113
    ගම මහනුවරයි
    images
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ bike එකේ ලීටර් 12 වදින්නේ ඒ කියන්නේ රුපියල් 240 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 240ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 240ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔