දැන් වැඩ කරද්දි සතුටක් නැහැ (Developing IT)

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,849
    1
    15,164
    113
    මටනම් දැන් සතුට වැඩියි. Front End එක Copilot ගහගෙන යද්දි වැඩේ Build වෙනව දැක්කම සතුටුයි
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    අතීතයේ ගිලිහී ගිය සතට රැගෙන යලි වඩින්න , ආරාධනා .... ආරාධනා ...
     

    sequoia

    Member
    Apr 24, 2021
    9
    2
    3
    Redwood City
    2025 මැද වගේ ඉදල අපේ office එකේ තත්වේ මේ වගේ..
    Turn on each other_small.jpg