අහන් ඉන්න බෑ ලැජ්ජයි 🌺❤️

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    This is elon musk

    this-is-elon-musk-elon-musk.gif
     
    • Haha
    Reactions: asela1

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ගනිකවන් නීතිගත කිරීම එක දේයක්, මේය මේ මොනවද කියවන්නේ.
    මොනදේටත් කලින් සැමට එක නීතිය, සුද්දො අපිට වඩා අමු වල්, නමුත් නීතියෙන් බැදලා ඉන්නේ.
    හරියට නිකන ගනිකාවො නීතියෙන් ඉන්න රටවල අපචාර අඩුඩ්යි වගෙ
    මොනවද බන් මේ.....
    ඔය හැම මගුලටම කලින් ඉස්කෝලෙ ලමයින්ට හරි වයසෙදි හරි ලිoගික අධ්‍යාපනය දෙන්න ඔනේ. එතකොට ඔය ගොඩක් ප්‍රශ්න වලට නික්න්ම උත්තර එනවා
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    නීතිගත කරලා විතරක් මදි. සහනදායි මිලකට සේවය ලබා ගැනීමට මිල පාලනයක්, මිල සූත්‍රයක් වගේ දෙයක් ගෙන ආ යුතුයි.

    මිට්ටන්ට තියෙන ප්‍රශ්නේ නීති ගත නැති එක නෙමෙයි. මිල ප්‍රශ්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Wedak ne bn kiyala.
    Ape unge maha kalakanni wedak tamai apima kiyaganna eka api tamai narakama kiyala.
    Stats mukut balan ne. Tv eke pennana dewal balala anit ratawal okkoma apita wada hodai kiyala hitan kiyonawa.


    ------ Post added on Nov 12, 2022 at 9:40 PM
    තමන්ගෙ රටෙ නූ ගුණ දැකිම දියුණු රටවල් අගය කිරීම ගොඩාක් ලන්කන්ස් ලා කරනවා. ඔව් මාත් මෙ කුලකයට කලක් අයිති උනා.
    ලන්කාවෙ අඩුපාඩු එමටයි .ඒත් සුද්දො කියලා දෙවිවරු නැහැ. උන්ගෙ අපිට එහා දෙවල් වෙනවා.
    වෙඩි තියාගෙන මරාගන්න එව්ව කොච්චර තියෙනවද ?

    එක වීඩියො එකක් දැක්ක සොෂල් එක්ස්පෙරිමන්ට් එකක් . කෙල්ලෙක් පොඩ්ඩක් හිරට ඇඳන් යනව නියොර්ක් සිටි එකෙ ඇවිදගෙන .
    එකිට එකසිය හතලිස් වතාවක් කට්ටිය උසුළු විසුළු කරනවා .
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වැඩිම ස්ත්‍රී දූෂණ වන රටවල් 5 අතරෙ අපි ඉන්නවා :baffled:

    View attachment 189399

    වැඩිම බ්ලූ ෆිල්ම් බලන රට :baffled:

    View attachment 189400

    View attachment 189401
    මේක දකිනකල් මේ ගෑනි කියන දේට මාත් එකගඋනා බන්
    බට් පට්ට පචනෙ කියන්නෙ. ඔහොම බොරු එක්ක මොනදේ කිවුවත් වැඩක් නෑනෙ බන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    තමන්ගෙ රටෙ නූ ගුණ දැකිම දියුණු රටවල් අගය කිරීම ගොඩාක් ලන්කන්ස් ලා කරනවා. ඔව් මාත් මෙ කුලකයට කලක් අයිති උනා.
    ලන්කාවෙ අඩුපාඩු එමටයි .ඒත් සුද්දො කියලා දෙවිවරු නැහැ. උන්ගෙ අපිට එහා දෙවල් වෙනවා.
    වෙඩි තියාගෙන මරාගන්න එව්ව කොච්චර තියෙනවද ?

    එක වීඩියො එකක් දැක්ක සොෂල් එක්ස්පෙරිමන්ට් එකක් . කෙල්ලෙක් පොඩ්ඩක් හිරට ඇඳන් යනව නියොර්ක් සිටි එකෙ ඇවිදගෙන .
    එකිට එකසිය හතලිස් වතාවක් කට්ටිය උසුළු විසුළු කරනවා .
    ඔව් බං,
    වැඩිය ඕනා නෑ, සුද්දෝ තරම් නම් අපේ උන් රේසිස්ට් නෑ.අපිට තියෙන දේට වඩා නැති දේවල් හොදයි, අපි නොදැකපු දේවල් දැකපු දේවල් වලට වඩා හොදයි කියන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ.
    එහෙම හොදයි කිව්වත් කමක් නෑ, තමන්ට තියන දේවල් වලට ගරහන් නැතුව.
    මොකක් හරි අපරාධයක් දැක්කත් කියන්නේ මෙහෙ ඉපදුන එක පව් කියලා. අපේ උන් මෙහෙ නරක විතරක් දැකලා, අනිත් රටවල් වල හොඳ විතරයි දකින්නේ.
    :Sigh:
     
    • Love
    Reactions: BruceWayne92