Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහඹු සිදුවීම්ද? - Just Coincidence? PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහඹු සිදුවීම්ද? - Just Coincidence? PART 2

ගිය සතියෙ දැම්ම ත්රෙඩ් එක කට්ටිය බලන්න ඇති නේ? අහඹු නොවෙන අහඹු සිද්ධි ගැන. නැති නම් ඔන්න බලාගන්න එක http://www.elakiri.com/forum/showthread.php?p=12393661#post12393661

මෙන්න එකේ සෙකන්ඩ් පාට්

අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද? නමුත් මේ පහලින් තියන දේවල් අහඹුයි කියලා අහක දාන්න පුළුවන්ද කියලා හිතල බලන්න?

1. Mark Twain and Halley's Comet

මාක් ට්වේන්(Mark Twain) ගැන අහලා ඇති නේද කට්ටියම? පොර ලේඛකයෙක්. ඉපදිලා තියෙන්නේ Halley's Comet කියන වල්ගා තරුව 1835දී පෘථුවියට දිස්වුණු දවසේ. ඒ වල්ගා තරුව නැවත දිස්වෙලා තියෙන්නේ 1910දී, මරුම සීන් එක තමයි මාක් මැරෙන්නෙත් ඒ තරුව දිස්වුණු දවසේමයි. 1909දී මාක් මෙහෙමත් කියලා තියනවා, "I came in with Halley's Comet in 1835. It is coming again next year, and I expect to go out with it."

2. ග්රීන්බෙරි හිල්

1911 නොවැම්බර් 26 වෙනිදා ලන්ඩන් ග්රීන්බෙරි හිල් හිදී තුන්දෙනෙක්ව එල්ලා මරනවා, ඒ සර් එඩ්මන් බෙරීව ඝාතනය කිරීම නිසා, ඔවුන් තිදෙනාගේ නම් ග්රීන්, බෙරී සහ හිල්.

3. Umberto I

19 වැනි සියවසේ ඉතාලිය රජකරපු Umberto I රජතුමා 1900 ජූලි 23 වෙනිදා මොන්සා නගරයේ අවන්හලක රාත්රි භෝජනය ගන්නවා, මේ ආපන ශාලාවේ අයිතිකාරයා රජතුමාගේ හැඩරුවර ගොඩාක් සමානයිලු, ඒ විතරක් නෙවෙයි රජතුමාගේ නමයි මේ පොරගේ නමයි දෙකමත් සහ රජාගේ රැජිනගේ නමයි අර පොරගේ වයිෆ්ගේ නමයි දෙකමත් සමානයිලු. ඒ ආපන ශාලාව විවෘත කරල තියෙන්නේ මේ රජතුමා රජවුණු දවසෙමලු. අන්තිමේට රජායි, ආපන ශාලා අයිතිකාරයයි දෙන්නම මැරිලා තියෙන්නෙත් එකම දවසේලු, ඒ වෙඩි කාලා.

4. Henry and the බූට් Bullet

1883දී Henry Ziegland කියන පුද්ලගයා පොරගේ ගර්ල්ෆ්රෙන්ඩ්ට බූට් එක තියනවා, අර කෙල්ල මේක දරා ගන්න බැරිව සියදිවි නසා ගන්නවා. මේකට මලපැනපු කෙල්ලගේ අයියා Henryව හොයාගෙන ඇවිත් පොරට වෙඩි තියලා තමනුත් වෙඩි තියාගන්නවා. ඒත් Henry මැරෙන්නේ නැහැ. බුලට් එක ඇඟ ඇතුලට යන්නේ නෑ, පොඩි සීරිමක් විතරක් වෙන විදියට ඇඟේ ගෑවී නොගෑවී ගිහින් ළඟ තිබ්බ ගහක වදිනවා.

අවුරුදු කීපයකට පස්සේ පොර මේ ලොකු ගහ ඉවත් කරන්න ඕනි වෙලා ඩයිනමයිට් දාල ගහ පුපුරවනවා, ඒ පිපිරීමේ පවර් එකට ගහේ කඳේ තිබ්බ බුලට් එක ඇවිත් පොරගේ වැදිලා පොර මැරෙනවා.

5. Fallon's $600

1858 දවසක රොබට් ෆැලන් කියන පුද්ගලයා සූදු (poker) ක්රීඩාවක නිරත වෙලා ඉද්දී ඇතිවුණ ආරවුලක් නිස වෙඩි කනවා, ඉතින් ඔය කේස් එකෙන් පස්සේ සෙල්ලම කරගෙන යන්න හැදුවට $600ක් දිනලා හිටපු ෆැලන්ගේ තැන වාඩි වෙන්න කවුරුත් කැමති වෙලා නැහැ. නමුත් ඔතනට ආපු තරුණයෙක් ඒ $600ත් අරගෙන එතැන ඉඳන් ගේම් එක කරගෙන යන්න පටන්ගෙන තියනවා, $600 $2200ක් දක්වා වැඩි කරගන්න ඔහු සමත් වෙලත් තියනවා, නමුත් ඔතනට ආපු පොලීසිය ෆැලන් දිනපු $600 ඉල්ලලා තියනවා ඔහුගේ යැපෙන්නන් ඉන්නවා නම් භාරදෙන්න.

නමුත් මේ අලුතෙන් සෙට් වුණු පෝකර් කාරය වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු 7කින් තාත්තව දැකලා නැති ෆැලන්ගේම පුතා.

+++අන්තර්නැට් එකෙන්මයි හොයාගත්තේ. තව තියනවා, හෙමින් දාන්නම්. රිපොස්ට් නම් සොරි වෙන්ඩ ඕනි, අලුත් කියලා හිතෙනවානම් රෙප් දීලා යමු, නැත්තන් බම්පියක්වත් දාමු නේ?+++

[QUOTE="dole, post: 12417746, member: 103860"] [b]අහඹු සිදුවීම්ද? - Just Coincidence? PART 2[/b] [SIZE="4"][B][CENTER]ගිය සතියෙ දැම්ම ත්රෙඩ් එක කට්ටිය බලන්න ඇති නේ? අහඹු නොවෙන අහඹු සිද්ධි ගැන. නැති නම් ඔන්න බලාගන්න එක [url]http://www.elakiri.com/forum/showthread.php?p=12393661#post12393661[/url] මෙන්න එකේ සෙකන්ඩ් පාට් අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද? නමුත් මේ පහලින් තියන දේවල් අහඹුයි කියලා අහක දාන්න පුළුවන්ද කියලා හිතල බලන්න? [/CENTER][/B] 1. Mark Twain and Halley's Comet මාක් ට්වේන්([URL="http://en.wikipedia.org/wiki/Mark_Twain"]Mark Twain[/URL]) ගැන අහලා ඇති නේද කට්ටියම? පොර ලේඛකයෙක්. ඉපදිලා තියෙන්නේ Halley's Comet කියන වල්ගා තරුව 1835දී පෘථුවියට දිස්වුණු දවසේ. ඒ වල්ගා තරුව නැවත දිස්වෙලා තියෙන්නේ 1910දී, මරුම සීන් එක තමයි මාක් මැරෙන්නෙත් ඒ තරුව දිස්වුණු දවසේමයි. 1909දී මාක් මෙහෙමත් කියලා තියනවා, "I came in with Halley's Comet in 1835. It is coming again next year, and I expect to go out with it." 2. ග්රීන්බෙරි හිල් 1911 නොවැම්බර් 26 වෙනිදා ලන්ඩන් [COLOR="Red"]ග්රීන්බෙරි හිල්[/COLOR] හිදී තුන්දෙනෙක්ව එල්ලා මරනවා, ඒ සර් එඩ්මන් බෙරීව ඝාතනය කිරීම නිසා, ඔවුන් තිදෙනාගේ නම් [COLOR="red"]ග්රීන්, බෙරී සහ හිල්[/COLOR]. 3. Umberto I 19 වැනි සියවසේ ඉතාලිය රජකරපු Umberto I රජතුමා 1900 ජූලි 23 වෙනිදා මොන්සා නගරයේ අවන්හලක රාත්රි භෝජනය ගන්නවා, මේ ආපන ශාලාවේ අයිතිකාරයා රජතුමාගේ හැඩරුවර ගොඩාක් සමානයිලු, ඒ විතරක් නෙවෙයි රජතුමාගේ නමයි මේ පොරගේ නමයි දෙකමත් සහ රජාගේ රැජිනගේ නමයි අර පොරගේ වයිෆ්ගේ නමයි දෙකමත් සමානයිලු. ඒ ආපන ශාලාව විවෘත කරල තියෙන්නේ මේ රජතුමා රජවුණු දවසෙමලු. අන්තිමේට රජායි, ආපන ශාලා අයිතිකාරයයි දෙන්නම මැරිලා තියෙන්නෙත් එකම දවසේලු, ඒ වෙඩි කාලා. 4. Henry and the බූට් Bullet 1883දී Henry Ziegland කියන පුද්ලගයා පොරගේ ගර්ල්ෆ්රෙන්ඩ්ට බූට් එක තියනවා, අර කෙල්ල මේක දරා ගන්න බැරිව සියදිවි නසා ගන්නවා. මේකට මලපැනපු කෙල්ලගේ අයියා Henryව හොයාගෙන ඇවිත් පොරට වෙඩි තියලා තමනුත් වෙඩි තියාගන්නවා. ඒත් Henry මැරෙන්නේ නැහැ. බුලට් එක ඇඟ ඇතුලට යන්නේ නෑ, පොඩි සීරිමක් විතරක් වෙන විදියට ඇඟේ ගෑවී නොගෑවී ගිහින් ළඟ තිබ්බ ගහක වදිනවා. අවුරුදු කීපයකට පස්සේ පොර මේ ලොකු ගහ ඉවත් කරන්න ඕනි වෙලා ඩයිනමයිට් දාල ගහ පුපුරවනවා, ඒ පිපිරීමේ පවර් එකට ගහේ කඳේ තිබ්බ බුලට් එක ඇවිත් පොරගේ වැදිලා පොර මැරෙනවා. 5. Fallon's $600 1858 දවසක රොබට් ෆැලන් කියන පුද්ගලයා සූදු (poker) ක්රීඩාවක නිරත වෙලා ඉද්දී ඇතිවුණ ආරවුලක් නිස වෙඩි කනවා, ඉතින් ඔය කේස් එකෙන් පස්සේ සෙල්ලම කරගෙන යන්න හැදුවට $600ක් දිනලා හිටපු ෆැලන්ගේ තැන වාඩි වෙන්න කවුරුත් කැමති වෙලා නැහැ. නමුත් ඔතනට ආපු තරුණයෙක් ඒ $600ත් අරගෙන එතැන ඉඳන් ගේම් එක කරගෙන යන්න පටන්ගෙන තියනවා, $600 $2200ක් දක්වා වැඩි කරගන්න ඔහු සමත් වෙලත් තියනවා, නමුත් ඔතනට ආපු පොලීසිය ෆැලන් දිනපු $600 ඉල්ලලා තියනවා ඔහුගේ යැපෙන්නන් ඉන්නවා නම් භාරදෙන්න. නමුත් මේ අලුතෙන් සෙට් වුණු පෝකර් කාරය වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු 7කින් තාත්තව දැකලා නැති ෆැලන්ගේම පුතා. [CENTER][COLOR="Sienna"]+++අන්තර්නැට් එකෙන්මයි හොයාගත්තේ. තව තියනවා, හෙමින් දාන්නම්. රිපොස්ට් නම් සොරි වෙන්ඩ ඕනි, අලුත් කියලා හිතෙනවානම් රෙප් දීලා යමු, නැත්තන් බම්පියක්වත් දාමු නේ?+++[/COLOR][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom