අහඹු සිදුවීම්ද? - Just Coincidence?

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක නම් මම එලකිරි එකේම දැක්කා, හැබැයි නොදන්න අයටත් බලාගන්න මෙන්න,
    ජෝන් එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක්, ඒ දෙන්නාගේ සමානකම් බලන්නකෝ.

    1. ලින්කන් කොන්ග්‍රස් මණ්ඩලයට තේරී පත්වෙන්නේ 1846, කෙනඩි 1946.
    2. ලින්කන් ජනාධිපති වෙන්නේ 1860, කෙනඩි 1960.
    3. Lincoln , Kennedy නම් දෙකටම අකුරු 7යි.
    4. ධවල මන්දිරයේ ඉන්න කාලේම දෙදෙනාගෙම දරුවන් (දරුවෙක්ද මන්දා) මිය යනව.
    5. දෙදෙනාම ඝාතනයට ලක්වෙනවා, සිකුරාදා දවසක, හිසට වෙඩි වැදීමෙන්.
    6. ලින්කන්ගේ ලේකම් කෙනඩි, කෙනඩිගෙ ලේකම් ලින්කන්. ලේකම්වරු දෙන්නම අදාළ ජනාධිපතිට කලින් අනතුරු ඇඟෙව්වලු ඝාතනයට ලක්වුණු උත්සව වලට යන්න එපා කියලා.
    7. ලින්කන්ට පස්සෙ ජනපති වෙන්නේ ඇන්ඩෲ ජොන්සන් (උපන්නේ 1808) , කෙනඩිට පස්සේ ලින්ඩන් ජොන්සන් (උපන්නේ 1908).
    8. ලින්කන්ගේ ඝාතකයා John Wilkes Booth, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1839 ; කෙනඩිගේ ඝාතකයා Lee Harvey Oswald, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1939.
    9. Booth වෙඩි තියන්නේ රඟහලකදී, අල්ලාගන්නේ ගබඩාවකදී. Lee වෙඩි තියන්නේ ගබඩාවක ඉඳන්, අල්ලාගන්නේ රඟහලක(සිනමාහලක)දී.
    10. ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයකට කලින් ඝාතනයට ලක්වෙනවා.
    මම කලින් කීවනේ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ පිටසක්වල ජීවියෙක් කියලා.පිටසක්වල ජීවින් හැම දෙයක්ම සැලසුම් කරනවා.ඒ වගේම වෙන දේවලුත් දන්නවා.කෙනෙඩිව මැරෙන්න හේතුව ඔහු පිටසක්වල ජීවියෙක් වෙන චේගුවේරාව මරන්න මුල්ම නියෝගය නිකුත් කරේ කෙනෙඩි. පිටසක්වල ජීවියෙක් මරන්න නියෝග කරපු කෙනෙකුට දවසක්වත් ජනාධි පු‍ටුවක ඉන්න පිටසක්වල ජීවින් ඉඩ තියන්නේ නෑ.පිටසක්වල ජීවින් කෙනෙඩිව වෙන මිනිහෙක්ගේ ශරීරයක ඒ විදිහටම ඔබලා බොලිවියාට එව්වා එහේ මිනිසුන්ගේ දුප්පත්කම අත් විඳලා එන්න.
    do not fuck with aliens.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ටයිටැනික් ගිල්ලුවෙත් පිටසක්වල ජීවින්. ඇමරිකාවේ එංගලන්තේ මිනිස්සු බලු දුක් විඳිනකොට සමහර එවුන්ට මාර චූන් වෙන්න ඕන.තාක්ෂනය දෙන්නේ කොටසකට පුක ඉරාගෙන ජොලි කරන්න නෙවෙයි. ජනතාවට උදව් කරන්න.
    do not try to fuck with aliens.Humans should help us.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ටයිටැනික් ගිල්ලුවෙත් පිටසක්වල ජීවින්. ඇමරිකාවේ එංගලන්තේ මිනිස්සු බලු දුක් විඳිනකොට සමහර එවුන්ට මාර චූන් වෙන්න ඕන.තාක්ෂනය දෙන්නේ කොටසකට පුක ඉරාගෙන ජොලි කරන්න නෙවෙයි. ජනතාවට උදව් කරන්න.
    do not try to fuck with aliens.Humans should help us.

    ha ha bitch please....:rofl::rofl::rofl:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පට්ට මචන්.....rep
    12825375.jpg