Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
~~ අහලම බලන්න ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කාලේ අපිට එක එක ජාතියෙ සිංදු අහෙනවා..සමහර ඒවා මෙලෝ රහක් නෑ ඒ උනාට පට්ට ආතල් බීට් එක,තව ඒවා හොඳ බීට් එකක් නෑ ඒ උනාට හොඳ තේරුමක් තියෙනවා..ඒ වගේම ඔය දෙකටම නැති මෙලෝම රහක් නැති සිංදුත් ඇහෙනවා මේ දවස්වල.. ඒ අතර මෑතකදි මට ලස්සන ගීතයක් අහන්න ලැබුනා මම යාලුවෙක්ගෙ ගෙදර ඉද්දී..

ගෙදර ඇවිත් සිංදුව භාගත කරගෙන එහෙම හොඳට ඇහුවා..අද කාලයේ තරුණ ගායකයෙක් මේ සිංදුව කියන්නෙ...හොඳ බීට් එකක් ඒ වගේම ඉතා හොඳ තේරුමක් සහිත සමාජයට පණිවිඩයක් දෙන (විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට)මේ ගීතය මට හිතුනා ඔයාලා එක්ක බෙදාගන්න

සමහරුනම් අහලත් ඇති..

(එළකිරි රේඩියො එක අහන අයනම් මේක අහලා ඇති මොකද මේක මගෙ ඉල්ලීමකට දුන්නා)

ඒ කොහොමහරි මෙන්න වැඩි කතා ඕන්නෑ..අහලම බලන්නකෝ..

සෝඩි ලැම හස පෑයු පමණින්

බඹර ගුම් නද ඇසූ තරමින්

නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න

එපා දෑතින් මලේ පෙති දිග හරින්න

එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න

නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න

සිහින ඇති නිමාවක් නැති තරම්

ඒත් මේ ගැන සිතන්න

අපා දුක් විඳ වුවද කම් නැත

පොළොවෙ පය ගහ සිටින්න //

සෝඩි ලැම හස පෑයු පමණින්

බඹර ගුම් නද ඇසූ තරමින්

අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත්

පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්

තරව සිහියට නගන්න

දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේ

නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න

සෝඩි ලැම හස....

mp3 link :

http://sinhalamp3.sinhalalanka.com/download/download.php?action=music_download_center&userid=540&pageid=9&page=2

[YOUTUBE]tHYeAGLoKLw[/YOUTUBE]

Artist – Arjuna Rookantha

Composed – Arjuna Rookantha

Lyrics – Jayasena Beligala

ඔයාලගේ අදහස් මේකෙ කොටලා යන්න...මේ වගේ තව අද කාලෙ හොඳ ගීත තියෙනවනම් ඒවත් අපි හැමෝම එක්ක බෙදාගන්න!

[QUOTE="Mr.chachi, post: 13378847, member: 375023"] [CENTER][B][SIZE=5]අද කාලේ අපිට එක එක ජාතියෙ සිංදු අහෙනවා..සමහර ඒවා මෙලෝ රහක් නෑ:dull: ඒ උනාට පට්ට ආතල් බීට් එක:rofl::D,තව ඒවා හොඳ බීට් එකක් නෑ:no: ඒ උනාට හොඳ තේරුමක් තියෙනවා:yes:..ඒ වගේම ඔය දෙකටම නැති මෙලෝම රහක් නැති සිංදුත් ඇහෙනවා මේ දවස්වල..:rofl: ඒ අතර මෑතකදි මට ලස්සන ගීතයක් අහන්න ලැබුනා මම යාලුවෙක්ගෙ ගෙදර ඉද්දී..:yes: ගෙදර ඇවිත් සිංදුව භාගත කරගෙන එහෙම හොඳට ඇහුවා..අද කාලයේ තරුණ ගායකයෙක් මේ සිංදුව කියන්නෙ...:yes:හොඳ බීට් එකක් ඒ වගේම ඉතා හොඳ තේරුමක් සහිත සමාජයට පණිවිඩයක් දෙන (විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට)මේ ගීතය මට හිතුනා ඔයාලා එක්ක බෙදාගන්න:yes::love: සමහරුනම් අහලත් ඇති..:yes: (එළකිරි රේඩියො එක අහන අයනම් මේක අහලා ඇති මොකද මේක මගෙ ඉල්ලීමකට දුන්නා;)) ඒ කොහොමහරි මෙන්න වැඩි කතා ඕන්නෑ..[/SIZE][/B][B][SIZE=5]:rolleyes:[/SIZE][/B][B][SIZE=5]අහලම බලන්නකෝ..:D [/SIZE][/B][B][SIZE=5] සෝඩි ලැම හස පෑයු පමණින්[/SIZE][/B] [B][SIZE=5]බඹර ගුම් නද ඇසූ තරමින්[/SIZE][/B] [B][SIZE=5]නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න[/SIZE][/B] [B][SIZE=5]එපා දෑතින් මලේ පෙති දිග හරින්න[/SIZE][/B] [B][SIZE=5]එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න[/SIZE][/B] [B][SIZE=5]දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න සිහින ඇති නිමාවක් නැති තරම් ඒත් මේ ගැන සිතන්න අපා දුක් විඳ වුවද කම් නැත පොළොවෙ පය ගහ සිටින්න[/SIZE][SIZE=5] //[/SIZE][/B] [B][SIZE=5]සෝඩි ලැම හස පෑයු පමණින්[/SIZE][/B] [B][SIZE=5]බඹර ගුම් නද ඇසූ තරමින්[/SIZE][/B] [B][SIZE=5] අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත් පුළුන් රොදක පාවෙලා යා හැකි බවත් තරව සිහියට නගන්න දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේ නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න[/SIZE][/B] [B][SIZE=5]සෝඩි ලැම හස.... [/SIZE][/B] [SIZE=3]mp3 link :[/SIZE] [URL]http://sinhalamp3.sinhalalanka.com/download/download.php?action=music_download_center&userid=540&pageid=9&page=2[/URL] [B][SIZE=5] [/SIZE][/B][YOUTUBE]tHYeAGLoKLw[/YOUTUBE] [B][SIZE=5] [/SIZE][/B][SIZE=4][COLOR=Blue][COLOR=Black][B]Artist – [/B][COLOR=#FF0000]Arjuna Rookantha[/COLOR] [B]Composed – [/B][COLOR=#FF0000]Arjuna Rookantha[/COLOR] [B]Lyrics – [/B][COLOR=#FF0000]Jayasena Beligala[/COLOR] [/COLOR] [/COLOR][/SIZE] [B][SIZE=4]ඔයාලගේ අදහස් මේකෙ කොටලා යන්න...:yes::yes:මේ වගේ තව අද කාලෙ හොඳ ගීත තියෙනවනම් ඒවත් අපි හැමෝම එක්ක බෙදාගන්න!:yes:[/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom