අහල තියනවද කොපිය..
ලංකාවෙ musical show වල දැන් Crowd instrument trend එක ඇවිල්ලා....මේක Flashback,Feedback,Arrowstar.........
කරනවා බස් වල යද්දි දැක්කා මෙන්න Original........

Freddie Mercury's Vocal Improvisation With Public
Freddie Mercury ගැන ඉතින් ආය කියන්ට දෙයක් නෑ...බිහිවෙච්ච හොඳම Performer මට හිතෙන විදිහට...Talent සාගරයක්...අකාලයේ මිළිණ වෙච්ච සංගීතමය මැණිකක්...

මේක පට්ට Live කියන්නෙ....Raw Live..ඔක්කොම instrument set කරන්නෙ එවෙලෙදි... අප්‍රිකාවෙ සාගතයකින් අසරණ වෙච්ච ජනතාවට ආධාර පිණිස එංගලන්තයේ Wembley Stadium එකෙයි USA,Philadelphia වල John F. Kennedy Stadium එකෙයි සමගාමී සජීව ප්‍රසංගයක් කියල කරනවා....කොහොමද Performance....දැං වගේ Backing track,Digitised sound system,Digitised broadcasting,නෑ...

We Will Rock You 16:03 බලන්න...

Queen - Live at LIVE AID 1985/07/13

Last edited: