Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ

අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ

අයදුම්පත් අනුමැතියට යැව්වා - සිවිල් ගුවන් සේවා අධිකාරිය

මෙරට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම් 13 ක් මේ වනවිට ඉල්ලුම් කර තිබෙන බවත් එම අයදුම් පත් අමාත්‍යංශයේ අනුමැතියට යවා තිබෙන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, එච්.එම්.සී. නිමල්සිරි “විමසුම” ට පැවසුවේ යුද්ධය අවසන්වීම හමුවේ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු වඩාත් නිදහස් කිරීමට රජය තීන්දුකර තිබෙන බවත් මේ සඳහා ඉල්ලුම් කර තිබෙන සමාගම් 13 අතර දේශීය, විදේශීය මෙන්ම දේශීය හා විදේශීය කණ්ඩායම් ඒකාබද්ධ වූ ව්‍යාපාර සන්ධානද පවතින බවයි.

“මෙම සමාගම් විසින් ඉදිරිපත් කළ අයදුම් පත් මේ වනවිට, අනුමැතිය සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයටත්, ජනාධිපති කාර්යාලයටත් යොමුකර තිබෙනවා. අදාළ සමාගම් වලට අවශ්‍ය ගුවන් යානා මෙරටට ගෙන්වීමට ජනාධිපති කාර්යාලයේ අවසරය අවශ්‍යයයි. අදාළ අවසරයන් ලැබී දින 60 ක් ඇතුළත අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට මෙම සමාගම් වලට අවස්ථාව ලැබෙනවා.”

යනුවෙන් නිමල්සිරි මහතා සඳහන් කළේය.

“අපි මෙහිදී තෝරා ගන්නා ගුවන් සමාගම් ප්‍රමාණය සීමා කර නෑ. සුදුසුකම් සපුරනවා නම් මෙම සමාගම් දහතුනම වුණත් තෝරා ගන්නවා.”

යනුවෙන්ද හෙතෙම කීය.

මෙරට පවතින ප්‍රාදේශීය ගුවන් තොටුපොළවල් හා ජලාශ භාවිතා කරමින් මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

[QUOTE="$hiñe, post: 7929260, member: 280908"] [b]අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ[/b] [SIZE="3"][SIZE="4"]අහසට නගින්න, සමාගම් 13 ක් පෝලිමේ[/SIZE] අයදුම්පත් අනුමැතියට යැව්වා - සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙරට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම් 13 ක් මේ වනවිට ඉල්ලුම් කර තිබෙන බවත් එම අයදුම් පත් අමාත්‍යංශයේ අනුමැතියට යවා තිබෙන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා කියයි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, එච්.එම්.සී. නිමල්සිරි “විමසුම” ට පැවසුවේ යුද්ධය අවසන්වීම හමුවේ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු වඩාත් නිදහස් කිරීමට රජය තීන්දුකර තිබෙන බවත් මේ සඳහා ඉල්ලුම් කර තිබෙන සමාගම් 13 අතර දේශීය, විදේශීය මෙන්ම දේශීය හා විදේශීය කණ්ඩායම් ඒකාබද්ධ වූ ව්‍යාපාර සන්ධානද පවතින බවයි. “මෙම සමාගම් විසින් ඉදිරිපත් කළ අයදුම් පත් මේ වනවිට, අනුමැතිය සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයටත්, ජනාධිපති කාර්යාලයටත් යොමුකර තිබෙනවා. අදාළ සමාගම් වලට අවශ්‍ය ගුවන් යානා මෙරටට ගෙන්වීමට ජනාධිපති කාර්යාලයේ අවසරය අවශ්‍යයයි. අදාළ අවසරයන් ලැබී දින 60 ක් ඇතුළත අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට මෙම සමාගම් වලට අවස්ථාව ලැබෙනවා.” යනුවෙන් නිමල්සිරි මහතා සඳහන් කළේය. “අපි මෙහිදී තෝරා ගන්නා ගුවන් සමාගම් ප්‍රමාණය සීමා කර නෑ. සුදුසුකම් සපුරනවා නම් මෙම සමාගම් දහතුනම වුණත් තෝරා ගන්නවා.” යනුවෙන්ද හෙතෙම කීය. මෙරට පවතින ප්‍රාදේශීය ගුවන් තොටුපොළවල් හා ජලාශ භාවිතා කරමින් මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom