අහස රන්වන් පාට පොදකින්
පාට කර හැංගෙන හදයි
තර්යි කඩුපුල් මලක හැඩයත්
ඔබයි ඔබේ ඇස් දෙක වගෙයි
රැයේ අදුරේ ගින්දරම දී
... හඩවනා කදුලයි හිතයි
ඩිංගටත් සිතුවිලි වෙනස් වෙන
එක වගෙයි අහසයි ඔබයි...
සුමුදු මලකින් සුවද අරගෙන
පාඩුවේ ගෙවෙනා රැයයි
රැයේ පීදෙන ආදරේ හැඩ
හැඩට ඇන්දේ ඔය හිතෙයි
දුක්‌ම වින්දත් ඔබට පේවුණු
ආදරේ හරි ලස්‌සනයි
කල්පයක් තව කල්පයක් ඉමි
බලාගෙන ඔබ ළග එතැයි...
පාට කර හැංගෙන හදයි
තර්යි කඩුපුල් මලක හැඩයත්
ඔබයි ඔබේ ඇස් දෙක වගෙයි
රැයේ අදුරේ ගින්දරම දී
... හඩවනා කදුලයි හිතයි
ඩිංගටත් සිතුවිලි වෙනස් වෙන
එක වගෙයි අහසයි ඔබයි...
සුමුදු මලකින් සුවද අරගෙන
පාඩුවේ ගෙවෙනා රැයයි
රැයේ පීදෙන ආදරේ හැඩ
හැඩට ඇන්දේ ඔය හිතෙයි
දුක්‌ම වින්දත් ඔබට පේවුණු
ආදරේ හරි ලස්‌සනයි
කල්පයක් තව කල්පයක් ඉමි
බලාගෙන ඔබ ළග එතැයි...
කෝඩු කම්මුල් බියෙන් රිද්දන
දෙතොල් පෙතිවල උණුහුමයි
සීතලයි පාලුවයි අතරේ
හඩන්නත් ආසයි බයයි
හැඩක් පාටක් නැති උනත් මේ
කදුලු පින් පාටයි මුදුයි
බලාගෙන ඉමි පතාගෙන ඉමි
එන්න මන් අදටත් ඔබෙයි...
දෙතොල් පෙතිවල උණුහුමයි
සීතලයි පාලුවයි අතරේ
හඩන්නත් ආසයි බයයි
හැඩක් පාටක් නැති උනත් මේ
කදුලු පින් පාටයි මුදුයි
බලාගෙන ඉමි පතාගෙන ඉමි
එන්න මන් අදටත් ඔබෙයි...


