අහස් කුසින් කඩා හැලෙන මල් - Ahas Kusin Kada Halena Mal
ම්ම්ම්.... මේක ලිව්වේ මගේ “යෙහෙලියකගේ යෙහෙලියක්ට”, එයාගේ උපන්දින සුභ පැතුම විදියට.....
මේකෙදි මම Graphic එකට අරන් තියෙන්නේ සකුරා මලක්. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද සකුරා මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාලෙකට විතරක් නිසා....
දැන් කියන්නම් මේකේ තේරුම මොකක්ද කියලා...... ඒත් ඕන නෑ වගේ හිතෙනවා..... ඕගොල්ලන්ගේ විඳීමට එතකො*ට බාධාවක් වෙනවා..... ඉඟියක් දෙන්නම්.... කථා කරන්නේ ජීවිතය ගැන.....
බෙදාගන්න..........
mmmm……… meka liwwe mage “yeheliyakage yeheliyakta”, eyage upandina suba pathuma widiyata…
mekedi mama graphic ekata aran tiyenne sakura malak. Ekatath hetuwak tiyenawa. Mokada sakura mal pipenne aurudde eka kalekata witarak nisa…..
dan kiyannam meke teruma mokakda kiyala……. Ath oni naa wage hitenawa…. Ogollange windeemata etakota badawak wenawa…. Ingiyak dennam….. kata karanne jeewitaya gena…..
Bedaganna…….

----- non unicode -----

)