Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අහස් මැදුරු තනන්නෙ නෑ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහස් මැදුරු තනන්නෙ නෑ..

අහස් මැදුරු තනන්නෙ නෑ...

නාමෙන් ඔබට....

සියක් පවුරු බදින්නෙ නෑ

ඔබව වටකොට.....

හිනාවෙන්නෙ ඇයි ඔතරම්..

සරදමට මට........

දරාගන්නෙ කොහොමද මං...

පාලුයි හිතට.........

සන්සුන් හදවත කළඹාලා...

කල්ප ගනන් පැතුමන් දීලා....

ඉහිරුනු සිතකට ඔබ ආවා...

කිසිත් නොකියම................

රෑ තුන්යම හීන බලාලා...

අපි දෙන්නා ගැන සිහි කරලා....

මං තවමත් සිතින් සොයනවා...

ඔබේ උනුහුම............

අහස් මැදුරු තනන්නෙ නෑ..

සුවද මලක් නටුවෙන් වැටිලා.....

පෙති ගිලිහී හුලගේ එතිලා...

අසරනකම දැක හිනැහෙනවද...

මුලු ලෝකයම............

සරදම් ඇයි රුදු ලොව මෙමට...

ගියමුත් ඔහු යලි එයි දිනක...

රත්තරනේ පාර බලන්නම්...

එනතුරු ලගට.........

අහස් මැදුරු තනන්නෙ නෑ..

[QUOTE="Dinushasankalpa, post: 14630993, member: 169735"] [b]අහස් මැදුරු තනන්නෙ නෑ..[/b] [SIZE=5][COLOR=Purple][B]අහස් මැදුරු තනන්නෙ නෑ... නාමෙන් ඔබට.... සියක් පවුරු බදින්නෙ නෑ ඔබව වටකොට..... හිනාවෙන්නෙ ඇයි ඔතරම්.. සරදමට මට........ දරාගන්නෙ කොහොමද මං... පාලුයි හිතට......... සන්සුන් හදවත කළඹාලා... කල්ප ගනන් පැතුමන් දීලා.... ඉහිරුනු සිතකට ඔබ ආවා... කිසිත් නොකියම................ රෑ තුන්යම හීන බලාලා... අපි දෙන්නා ගැන සිහි කරලා.... මං තවමත් සිතින් සොයනවා... ඔබේ උනුහුම............ අහස් මැදුරු තනන්නෙ නෑ.. සුවද මලක් නටුවෙන් වැටිලා..... පෙති ගිලිහී හුලගේ එතිලා... අසරනකම දැක හිනැහෙනවද... මුලු ලෝකයම............ සරදම් ඇයි රුදු ලොව මෙමට... ගියමුත් ඔහු යලි එයි දිනක... රත්තරනේ පාර බලන්නම්... එනතුරු ලගට......... අහස් මැදුරු තනන්නෙ නෑ..[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom