අහස් මැදුරු තනන්නෙ නෑ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහස් මැදුරු තනන්නෙ නෑ..

    අහස් මැදුරු තනන්නෙ නෑ...
    නාමෙන් ඔබට....
    සියක් පවුරු බදින්නෙ නෑ
    ඔබව වටකොට.....
    හිනාවෙන්නෙ ඇයි ඔතරම්..
    සරදමට මට........
    දරාගන්නෙ කොහොමද මං...
    පාලුයි හිතට.........

    සන්සුන් හදවත කළඹාලා...
    කල්ප ගනන් පැතුමන් දීලා....
    ඉහිරුනු සිතකට ඔබ ආවා...
    කිසිත් නොකියම................
    රෑ තුන්යම හීන බලාලා...
    අපි දෙන්නා ගැන සිහි කරලා....
    මං තවමත් සිතින් සොයනවා...
    ඔබේ උනුහුම............

    අහස් මැදුරු තනන්නෙ නෑ..

    සුවද මලක් නටුවෙන් වැටිලා.....
    පෙති ගිලිහී හුලගේ එතිලා...
    අසරනකම දැක හිනැහෙනවද...
    මුලු ලෝකයම............
    සරදම් ඇයි රුදු ලොව මෙමට...
    ගියමුත් ඔහු යලි එයි දිනක...
    රත්තරනේ පාර බලන්නම්...
    එනතුරු ලගට.........

    අහස් මැදුරු තනන්නෙ නෑ..
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එල එල මල්ලි ..... ඔයාට නං මාරු ideas එන්නේ ...... මේක වත් සින්දුවක් විදිහට හදල publish කරන්නකෝ ... හොදට hit වෙයි .... pls
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lassanai.....:yes:
    බොහොම ස්තූතියි :D

    harima lassanaii..
    and godak duka hithenawa..
    :(
    බොහොම ස්තූතියි..
    දුක හිතෙනවා නං ආයෙ නොලියා ඉන්නං :dull:

    එල එල මල්ලි ..... ඔයාට නං මාරු ideas එන්නේ ...... මේක වත් සින්දුවක් විදිහට හදල publish කරන්නකෝ ... හොදට hit වෙයි .... pls

    තෑන්කූ අක්කෙ...
    අපි බලමුකෝ :rolleyes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් ලස්සන‍යි.:)

    (ඔ‍යාට රෙප් දෙන්න බෑ කි‍යලා message එකක් එනවනේ. ඇ‍යි එහෙම එකක් එන්නේ.:()
    ඔයා මට ලගදි රෙප් දීලා ඇති.../
    නැත්තං අද දවසට දෙන්න පුලුවන් සීමාව ඉක්මවලා ඇති :D
    ඒකට ගමක් නෑ.. ගොඩාක් ස්තුතියි :yes:
    1.gif
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.

    ඔහොම message එකක් එන්නේ.
    කමක් නෑ.කි‍යලා දුන්නට ස්තූති‍යි.
    අලුතෙන් ආපු හින්දා තවම මේක ගන වැඩි‍ය දන්නෙත් නෑනේ.:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.

    ඔහොම message එකක් එන්නේ.
    කමක් නෑ.කි‍යලා දුන්නට ස්තූති‍යි.
    අලුතෙන් ආපු හින්දා තවම මේක ගන වැඩි‍ය දන්නෙත් නෑනේ.:)
    :rolleyes: ඒ කියන්නෙ නං.. කලින් දීලා තියෙනවා රෙප්.
     
    • Like
    Reactions: rcccc