~අහස~සිඹින~අනාගතය~
අපි කවුරුත් දන්න කාරනයක් තමයි ලෝකයේ එන්න එන්න සම්පත් හිඟ වෙනවා 
ඒ වගෙම මිනිස්සු තුල අනියත් බියක් තියෙනවා 2012 ලෝක විනාසය ගැන
මේ කාරනා දෙක හින්දමද මන්දා ලෝකෙ ධනවත් රටවල් දැන් පරිසරය විනාශ නොකරමින් සම්පත් උපරිම ලෙස ප්රයෝජනයට ගන්න උනන්දු වෙලා
සූර්ය බලෙන් දුවන වාහන, ප්රතිචක්රීකරණය කිරීම් වගේ දේවල් තමයි උදාහරන
මේ අතරට එකතු වෙන අලුත්ම දේ තමයි far-fetched cities කියන්නේ..
මේකෙ තේරුම නම් මට තේරුන විදියට ගොඩනැගිය නොහැකි නගර වගේ තේරුමක්
මේ නගර වල ස්වාභාවික සම්පත් උපරිම ලෙස ප්රයෝජනයට ගන්නවා කියලා තමයි විශ්ලේශකයින් කියන්නේ
මේ තියෙන්නේ චීනය හදන්න සැලසුම් කරන්න ඉන්න පිරමීඩයක්
තනිකර බට (පයිප්ප ) වලින් තමයි නිර්මාණය කරන්නේ
මේකට නම දාලා තියෙන්නේ Shimizu Mega-City Pyramid කියලා
ටෝකියූ බොක්ක ආශ්රිතව තමයි මේක නිර්මාණය වෙන්නේ
London Bridge Tower නොහොත් The Shard
මේකත් 2012 දි තමයි වැඩ අවසන් කරන්න නියම
යුරෝපයේ තියෙන උසම බිල්ඩින්ග් එක..අඩි 1000කට වඩා උසයි
කාර්යාල, උත්සව ශාලා, නිවාස සහ හෝටල් වලින් සමන්විතයි
මේ තායිවානයේ හදන්න සැලසුම් කරන් ඉන්න තවත් බිල්ඩින්ග් එකක්
ලබන අවුරුද්දේ තමයි වැඩ පටන් ගන්නේ
සූර්ය බලය ප්රධාන ශක්ති සැපයුම වන අතර වතුර ප්රතිචක්රීකරනය කිරීම සිදු වෙනවා
මේකෙ සැලැස්ම හදලා තියෙන්නේ ගහක් වගේ.. Tree tower කියලත් මේකට කියනවා
මේ අබුඩාබියෙ තියෙන Masdar City එක
එහෙ වැඩ කරන එලකිරි කට්ටිය නම් දැකලත් ඇති
මේකෙත් වතුර ප්රතිචක්රීකරණය කරනවා..ඒ වගේම වාහන සපුරා තහනම්
මේ කටාර් වල Al Khor stadium ක්රීඩාංගනය
2022 ලෝක පාපන්දු කුසලානයට හදන්නේ
මේකේ වායු සමීකරන ඔක්කොම ක්රියාත්මක වෙන්නේ සූර්ය ශක්තියෙන්
මේ රුසියාව 2014 Winter Olympics වලට හදපු Sochi Olylmpic ක්රීඩාංගනය
මේකේ වහල හදලා තියෙන්නේ crystalline (මණිහාකාර) කියන පලිඟු විශේෂයෙන්
මේ පලිඟු වලින් හිරු එලිය පරාවර්තනය කිරීමකට ලක් කරලා රාත්රී කාලයේ ක්රීඩාංගනය එලිය කිරීමට යොදා ගන්න පුලුවන්ලු
ඒ වගේම් ඉස්සරහට චීනයේ වාහන භාවිතය ඉතාමත් අඩු කරන්න තීරණය කරල
බයිසිකල් 50000කින් සමන්විත පොලක් නැත්තම් එකක් හරහා ගමනාගමනය සිදු කරන්න දැන් ඔවුන් සැලසුම් කරනවා
ලෝකය කාර්මීකරණයෙන් විනාශ කරපු බලවත් රටවල් දැන් ආයේ ලෝකය රැක ගන්න දඟලන හැටියක්
Dailymail වෙබ් අඩවියෙන් තොරතුරු එක් රැස් කරගන්නා ලදි