SL enna kalin Dubai & Egypt nam yanna idea ekak thiyenawa balamu....![]()
Egypt නම් යන්න හිතන්නවත් එපා දැන්ම


SL enna kalin Dubai & Egypt nam yanna idea ekak thiyenawa balamu....![]()


me sliit building eka ban
BOC merchant tower eka![]()

දන්නවා බං....ඕකේ සිගරට් බොන්න නම් ඕන තරම් පොට් තියෙනවා....![]()

මාරයි මචන්
පිස්සු හැදෙනවා මෙවා දැක්කම
ලංකාවෙ හැදෙන ඔය වගෙ දෙවල් ගැනත් දැම්ම නම් තමයි හොද
රෙප් මග එනවා
ජය වේවා![]()

thanks bro for the comment 
marai ban man me dakkamai pin ubata
pleasure to hear it bro