Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල්

මේ ඡායාරෑපයේ ඉන්නෙ අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල් වික්‍රමගේ නම් මිනීමරුවාය. යුද බිමේ මොහු දැක්වූ කූරකම හා මැර ක්‍රියාකරකම් නිසාම මැදමුලන මෘගයාගෙ කාලයේ පදක්කම් රාශියක් සහ මේජර් නිලයට මෙම මිණීමරුවා උසස් කර ඇත.

මෙම මෘගයා වර්ෂ 1998 දී එවකට 12 ගැමුණු හේවා බලකායේ ලුතිනන් වරයකු ව සිටියදී අත්අඩංගුවෙන් පලා යන මරාගෙන මැරෙන කළු කොටි අහිංසක දෙමළ සොයුරෙක්ට වෙඩි තබා මරා දමන ලදි. නමුත් සැමදා ජාතිවාදයට එරහිව නැගී සිටින යහපාලන ආණ්ඩුව අප එම දෙමළ සොයුරාගෙ පවුලේ අය සමග එකතු වී මෙම මිණීමරු ඝාතකයාට එරෙහිව නඩු දමා නීතිය සහජීවනය පැත්තට නවා එම මියගිය දෙමළ විරුවාට යම් තරමක සාධාරණත්වයක් ඉටු කිරීමට හැකි විය.

එම රණවිරු ඝාතකයාට වසර 10 කට අත් හිටවූ 2 වසරක සිර දඬුවමක් සහ අහිංසක කොටි පවුලට ලක්ෂ 20 ක වන්දියක් ගෙවීමට යහපාලන රජය නියම කරේය.

දැන් ඔහුට විශ්‍රාම වැටුප ලැබෙන්නෙත් නැහැ. අපරාධ නඩුවක වැරදි කරැවෙකු වුන නිසා. ලක්ෂ 20 ක වන්දි මුදල ගෙවා ගන්න නොහැකිව ඔහු අමාරැවෙ වැටිල ඉන්නෙ. අවුරැදු 14 ක දුවක් හා අවුරැදු 10 ක පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්. බිරිඳ රැකියාවක් කරන්නෙ නැහැ.

නමුත් අවසනාවන්ත ලෙස ජාතීන් අතර සහජීවනයට හා සංහිදියාවට බාධා කරමින් මෙම වන්දි මුදල අදාල ඝතාකයා වෙනුවෙන් ගෙවීමට එකාබද්ධ විපක්ෂය සහ රණවිරු සංවිධාන පෙළ ගැසී ඇත.

පහත ගිණුම් ඔස්සේ ඔවුන් ඔබෙන් ආධාර ඉල්ලයි

විමල් වික්‍රමගේ Wimal Wickramage

121100104024314

මහජන බැංකුව, බණ්ඩාරගම.

Peoples Bank, Bandaragama.

නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න.

0773373418

එක්සත් ජාතික පක්ෂ හා සිරිසේන මැතිදුන් හිතැති සහජීවන සහෝදර සහෝදරියනි,

මෙම අහිංසක දෙමළ කොටි විරුවා මරා දැමූ ඝාතකායට දඩුවම්දී ඔහුට හා පවුලට සාධාරණයක් ඉටු කරමුද ? එසේනම් මෙම කුරිරු ඝාතකායාගේ වන්දි මුදල ගෙවීමට එකාබද්ධ විපක්ෂයට සහ රණවිරු සංවිධාන වලට උදව් කරන්න එපා !

Source : එක්සත් බොදුනුවා

[QUOTE="ȜMA X, post: 20660648, member: 389769"] [b]අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල්[/b] [CENTER] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14329930_1660593757590186_1775293810450129644_n.jpg?oh=3a0041651e5c5b58bc7580f0c66fe080&oe=583F0F49[/IMG] [SIZE=3]මේ ඡායාරෑපයේ ඉන්නෙ අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල් වික්‍රමගේ නම් මිනීමරුවාය. යුද බිමේ මොහු දැක්වූ කූරකම හා මැර ක්‍රියාකරකම් නිසාම මැදමුලන මෘගයාගෙ කාලයේ පදක්කම් රාශියක් සහ මේජර් නිලයට මෙම මිණීමරුවා උසස් කර ඇත. මෙම මෘගයා වර්ෂ 1998 දී එවකට 12 ගැමුණු හේවා බලකායේ ලුතිනන් වරයකු ව සිටියදී අත්අඩංගුවෙන් පලා යන මරාගෙන මැරෙන කළු කොටි අහිංසක දෙමළ සොයුරෙක්ට වෙඩි තබා මරා දමන ලදි. නමුත් සැමදා ජාතිවාදයට එරහිව නැගී සිටින යහපාලන ආණ්ඩුව අප එම දෙමළ සොයුරාගෙ පවුලේ අය සමග එකතු වී මෙම මිණීමරු ඝාතකයාට එරෙහිව නඩු දමා නීතිය සහජීවනය පැත්තට නවා එම මියගිය දෙමළ විරුවාට යම් තරමක සාධාරණත්වයක් ඉටු කිරීමට හැකි විය. එම රණවිරු ඝාතකයාට වසර 10 කට අත් හිටවූ 2 වසරක සිර දඬුවමක් සහ අහිංසක කොටි පවුලට ලක්ෂ 20 ක වන්දියක් ගෙවීමට යහපාලන රජය නියම කරේය. දැන් ඔහුට විශ්‍රාම වැටුප ලැබෙන්නෙත් නැහැ. අපරාධ නඩුවක වැරදි කරැවෙකු වුන නිසා. ලක්ෂ 20 ක වන්දි මුදල ගෙවා ගන්න නොහැකිව ඔහු අමාරැවෙ වැටිල ඉන්නෙ. අවුරැදු 14 ක දුවක් හා අවුරැදු 10 ක පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්. බිරිඳ රැකියාවක් කරන්නෙ නැහැ. නමුත් අවසනාවන්ත ලෙස ජාතීන් අතර සහජීවනයට හා සංහිදියාවට බාධා කරමින් මෙම වන්දි මුදල අදාල ඝතාකයා වෙනුවෙන් ගෙවීමට එකාබද්ධ විපක්ෂය සහ රණවිරු සංවිධාන පෙළ ගැසී ඇත. [/SIZE] [LEFT][SIZE=4][COLOR=Red][B]පහත ගිණුම් ඔස්සේ ඔවුන් ඔබෙන් ආධාර ඉල්ලයි විමල් වික්‍රමගේ Wimal Wickramage 121100104024314 මහජන බැංකුව, බණ්ඩාරගම. Peoples Bank, Bandaragama. නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න. 0773373418 [/B][/COLOR][/SIZE][CENTER][SIZE=5]එක්සත් ජාතික පක්ෂ හා සිරිසේන මැතිදුන් හිතැති සහජීවන සහෝදර සහෝදරියනි, මෙම අහිංසක දෙමළ කොටි විරුවා මරා දැමූ ඝාතකායට දඩුවම්දී ඔහුට හා පවුලට සාධාරණයක් ඉටු කරමුද ? එසේනම් මෙම කුරිරු ඝාතකායාගේ වන්දි මුදල ගෙවීමට එකාබද්ධ විපක්ෂයට සහ රණවිරු සංවිධාන වලට උදව් කරන්න එපා ! [SIZE=3] [/SIZE][/SIZE][LEFT][SIZE=3]Source : [URL="https://www.facebook.com/slbodunuwa/photos/a.1539404646375765.1073741828.1539201436396086/1660593757590186/?type=3&theater"]එක්සත් බොදුනුවා[/URL][/SIZE] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom