අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල්
මේ ඡායාරෑපයේ ඉන්නෙ අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල් වික්රමගේ නම් මිනීමරුවාය. යුද බිමේ මොහු දැක්වූ කූරකම හා මැර ක්රියාකරකම් නිසාම මැදමුලන මෘගයාගෙ කාලයේ පදක්කම් රාශියක් සහ මේජර් නිලයට මෙම මිණීමරුවා උසස් කර ඇත.
මෙම මෘගයා වර්ෂ 1998 දී එවකට 12 ගැමුණු හේවා බලකායේ ලුතිනන් වරයකු ව සිටියදී අත්අඩංගුවෙන් පලා යන මරාගෙන මැරෙන කළු කොටි අහිංසක දෙමළ සොයුරෙක්ට වෙඩි තබා මරා දමන ලදි. නමුත් සැමදා ජාතිවාදයට එරහිව නැගී සිටින යහපාලන ආණ්ඩුව අප එම දෙමළ සොයුරාගෙ පවුලේ අය සමග එකතු වී මෙම මිණීමරු ඝාතකයාට එරෙහිව නඩු දමා නීතිය සහජීවනය පැත්තට නවා එම මියගිය දෙමළ විරුවාට යම් තරමක සාධාරණත්වයක් ඉටු කිරීමට හැකි විය.
එම රණවිරු ඝාතකයාට වසර 10 කට අත් හිටවූ 2 වසරක සිර දඬුවමක් සහ අහිංසක කොටි පවුලට ලක්ෂ 20 ක වන්දියක් ගෙවීමට යහපාලන රජය නියම කරේය.
දැන් ඔහුට විශ්රාම වැටුප ලැබෙන්නෙත් නැහැ. අපරාධ නඩුවක වැරදි කරැවෙකු වුන නිසා. ලක්ෂ 20 ක වන්දි මුදල ගෙවා ගන්න නොහැකිව ඔහු අමාරැවෙ වැටිල ඉන්නෙ. අවුරැදු 14 ක දුවක් හා අවුරැදු 10 ක පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්. බිරිඳ රැකියාවක් කරන්නෙ නැහැ.
නමුත් අවසනාවන්ත ලෙස ජාතීන් අතර සහජීවනයට හා සංහිදියාවට බාධා කරමින් මෙම වන්දි මුදල අදාල ඝතාකයා වෙනුවෙන් ගෙවීමට එකාබද්ධ විපක්ෂය සහ රණවිරු සංවිධාන පෙළ ගැසී ඇත.

පහත ගිණුම් ඔස්සේ ඔවුන් ඔබෙන් ආධාර ඉල්ලයි
විමල් වික්රමගේ Wimal Wickramage
121100104024314
මහජන බැංකුව, බණ්ඩාරගම.
Peoples Bank, Bandaragama.
නීතීඥ මේජර් අජිත් ප්රසන්න.
0773373418
විමල් වික්රමගේ Wimal Wickramage
121100104024314
මහජන බැංකුව, බණ්ඩාරගම.
Peoples Bank, Bandaragama.
නීතීඥ මේජර් අජිත් ප්රසන්න.
0773373418
එක්සත් ජාතික පක්ෂ හා සිරිසේන මැතිදුන් හිතැති සහජීවන සහෝදර සහෝදරියනි,
මෙම අහිංසක දෙමළ කොටි විරුවා මරා දැමූ ඝාතකායට දඩුවම්දී ඔහුට හා පවුලට සාධාරණයක් ඉටු කරමුද ? එසේනම් මෙම කුරිරු ඝාතකායාගේ වන්දි මුදල ගෙවීමට එකාබද්ධ විපක්ෂයට සහ රණවිරු සංවිධාන වලට උදව් කරන්න එපා !

Source : එක්සත් බොදුනුවා
Last edited: