අහිංසක කොල්ලෝ අමාරුවේ.
කොල්ලනේ උබලා kiyawandathi අර සහෝදරයෙක් ලියල තිබුන ගම්පහ සීන් එක. කසාද බැදපු එඋන්ට නෙවේ. මේ කියන්නේ
කොල්ලනේ දැන් පේනවා නේද රටේ තත්වේ. පරිස්සම් වෙයල්ලා මයේ අප්පලා ටික. දවසක තොපි කසාද බඳිද්දී යාලු වෙලා හරි යෝජිත් විවාහයක් හරි කර ගන්නවානම් තොපි දින කෙල්ලගේ හත් මුතු පරම්පරාවම ගැන හොයල බලපල්ලා.
මොන මගුලේ ලැගල ඉන්න එඋන්ද kauda දන්නේ
. නටන්ඩ ඕන හැම මගුලක්ම නටල අවසානේ ඒවා බාර ගන්ඩ වෙන්නෙත් අපිටම thamai. පොත්ත ලස්සනට තිබුනට ඒවා ඉදවල තියෙන්නේ karbait ගහලද kauda දන්නේ.
ආදරේට ලෝකයේ කිසිම දෙයක් බාදාවක් නෙවේ. නමුත් කෙල්ලකගේ පිවිතුරු බව කියන එක එයගේ ආදරවන්තයට වටිනා දෙයක්. එතකොට තමා අපිට රට්ටු ඉස්සරහ අපිට රෙද්දක් ඇදගෙන ඉන්ඩ පුළුවන්
.
habai තොපිත් බඩු ගහල, අහිංසක කෙල්ලෝ අමාරුවේ දාල තියෙනවනම් තොපිට කොහොමවත් ගෑණු පුළුටක් වත් වදින්ඩ හොදනැහැ.
පිරිමියා කියන්නේ අන්න ඒවගේ නාසරානින්ට නෙවේ bolau.
කොල්ලනේ උබලා kiyawandathi අර සහෝදරයෙක් ලියල තිබුන ගම්පහ සීන් එක. කසාද බැදපු එඋන්ට නෙවේ. මේ කියන්නේ
කොල්ලනේ දැන් පේනවා නේද රටේ තත්වේ. පරිස්සම් වෙයල්ලා මයේ අප්පලා ටික. දවසක තොපි කසාද බඳිද්දී යාලු වෙලා හරි යෝජිත් විවාහයක් හරි කර ගන්නවානම් තොපි දින කෙල්ලගේ හත් මුතු පරම්පරාවම ගැන හොයල බලපල්ලා.
මොන මගුලේ ලැගල ඉන්න එඋන්ද kauda දන්නේ
. නටන්ඩ ඕන හැම මගුලක්ම නටල අවසානේ ඒවා බාර ගන්ඩ වෙන්නෙත් අපිටම thamai. පොත්ත ලස්සනට තිබුනට ඒවා ඉදවල තියෙන්නේ karbait ගහලද kauda දන්නේ.
ආදරේට ලෝකයේ කිසිම දෙයක් බාදාවක් නෙවේ. නමුත් කෙල්ලකගේ පිවිතුරු බව කියන එක එයගේ ආදරවන්තයට වටිනා දෙයක්. එතකොට තමා අපිට රට්ටු ඉස්සරහ අපිට රෙද්දක් ඇදගෙන ඉන්ඩ පුළුවන්
.habai තොපිත් බඩු ගහල, අහිංසක කෙල්ලෝ අමාරුවේ දාල තියෙනවනම් තොපිට කොහොමවත් ගෑණු පුළුටක් වත් වදින්ඩ හොදනැහැ.