Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~//...'අහිංසක' ඩේවිඩ් බෙකම්...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~//...'අහිංසක' ඩේවිඩ් බෙකම්...!!!

දරුවන්ගේ පාපන්දු, තරගයේදී

ඩේවිඩ් බෙකම්ට 'රෙඩ් කාඩ්' දී පිටියෙන් නෙරපයි...!!!

එංගලන්තයේ ඩේවිඩ් බෙකම් සුවිශේෂ හැදින්වීමක්

අනවශ්‍ය පාපන්දු ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර පාපන්දු පිටියේ අති විශිෂ්ඨයකු වන හෙතෙම පිටියෙන් පිටත 'අගනා මහත්මයෙකු' වශයෙන් කෙටියෙන් හදුන්වනු ලබයි.

එහෙත්, පාපන්දු පිටියේදී ඩේවිඩ් බෙකම්ට පමණක් නොව ලයනල් මෙසීටද (2011 වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක සම්මාන ලාභී) රෙඩ් කාඩ් අවවාදය පොදුවේ. තරග විනිසුරුගෙන් රෙඩ් කාඩ් අවවාද ලබන ක්‍රීඩකයා කවුරුන් වුවද තරග පිටියෙන් ඉවත් විය යුතුය.

මේ ඩේවිඩ් බෙකම් රෙඩ් කාඩ් අවවාද ලබා පිටියෙන් පිටමං වූ 'අහිංසක' අවස්ථාවක් පිළිබඳ කථාවකි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ උද්‍යානයක පාපන්දු තරගයක් පවත්වා ඇත. එහි කණ්ඩායම් දෙක වයස අවුරුදු 7-10 පමණ වූ දරුවන්ගෙන් සමන්විත වී ඇත. එහෙත්, බෙකම් එහි කණ්ඩායමක සාමාජිකයෙක් වශයෙන් තරග වැද ඇත.

තරගය අතරතුර බෙකම්ගේ කණ්ඩායමේ දරුවෙකුට තරග විනිසුරු විසින් රෙඩ් කාඩ් අවවාදය දී පිටියෙන් පිටමං කර ඇත. එයට එරෙහිව නැගී සිට ඇති බෙකම්, 'පවුනේ සර්... ඒ ළමයාට තවම අවුරුදු 7 යි. පිටියෙන් එලවන්න එපා... එහෙම කරන එක හොඳ නැහැ" යි බෙකම් තරග විනිසුරුට ආයාචනා කර ඇත.

"ඇයි බැරි? මට පුළුවන්. මමයි තරග විනිසුරු. මගේ තීරණය අවසාන තීරණයයි. මගේ තීරණයට එරෙහි වූ තමුන්ටත් මම රෙඩ් කාඩ් එක දෙනවා" යි කියා ඇති විනිසුරු බෙකම්ට අදාළ රතු කාඩ් පත පෙන්වා ඇත.

"විනිසුරුවරයා මට වහාම පිටියෙන් පිට වෙන්නත් කීවා... ම ඒ අණට අවනත වුණා." යි බෙකම් පසුව මාධ්‍යට පවසා ඇත.

අනතුරුව හෙතෙම උද්‍යානයේ කොනකට වී තරගයේ ඉතිරි කොටස නරඹා ඇත.

(අසෝක)

[QUOTE="FUNdaMANTAL, post: 12058460, member: 357107"] [b]~~//...'අහිංසක' ඩේවිඩ් බෙකම්...!!![/b] [FONT=Times New Roman][SIZE=5] [SIZE=6][COLOR=#003300]දරුවන්ගේ පාපන්දු, තරගයේදී [/COLOR][/SIZE][SIZE=6][COLOR=#003300]ඩේවිඩ් බෙකම්ට 'රෙඩ් කාඩ්' දී පිටියෙන් නෙරපයි...!!![/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2012/02/10/beka.jpg[/IMG][SIZE=4]එංගලන්තයේ ඩේවිඩ් බෙකම් සුවිශේෂ හැදින්වීමක් අනවශ්‍ය පාපන්දු ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර පාපන්දු පිටියේ අති විශිෂ්ඨයකු වන හෙතෙම පිටියෙන් පිටත 'අගනා මහත්මයෙකු' වශයෙන් කෙටියෙන් හදුන්වනු ලබයි. එහෙත්, පාපන්දු පිටියේදී ඩේවිඩ් බෙකම්ට පමණක් නොව ලයනල් මෙසීටද (2011 වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක සම්මාන ලාභී) රෙඩ් කාඩ් අවවාදය පොදුවේ. තරග විනිසුරුගෙන් රෙඩ් කාඩ් අවවාද ලබන ක්‍රීඩකයා කවුරුන් වුවද තරග පිටියෙන් ඉවත් විය යුතුය. මේ ඩේවිඩ් බෙකම් රෙඩ් කාඩ් අවවාද ලබා පිටියෙන් පිටමං වූ 'අහිංසක' අවස්ථාවක් පිළිබඳ කථාවකි. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ උද්‍යානයක පාපන්දු තරගයක් පවත්වා ඇත. එහි කණ්ඩායම් දෙක වයස අවුරුදු 7-10 පමණ වූ දරුවන්ගෙන් සමන්විත වී ඇත. එහෙත්, බෙකම් එහි කණ්ඩායමක සාමාජිකයෙක් වශයෙන් තරග වැද ඇත. තරගය අතරතුර බෙකම්ගේ කණ්ඩායමේ දරුවෙකුට තරග විනිසුරු විසින් රෙඩ් කාඩ් අවවාදය දී පිටියෙන් පිටමං කර ඇත. එයට එරෙහිව නැගී සිට ඇති බෙකම්, 'පවුනේ සර්... ඒ ළමයාට තවම අවුරුදු 7 යි. පිටියෙන් එලවන්න එපා... එහෙම කරන එක හොඳ නැහැ" යි බෙකම් තරග විනිසුරුට ආයාචනා කර ඇත. "ඇයි බැරි? මට පුළුවන්. මමයි තරග විනිසුරු. මගේ තීරණය අවසාන තීරණයයි. මගේ තීරණයට එරෙහි වූ තමුන්ටත් මම රෙඩ් කාඩ් එක දෙනවා" යි කියා ඇති විනිසුරු බෙකම්ට අදාළ රතු කාඩ් පත පෙන්වා ඇත. "විනිසුරුවරයා මට වහාම පිටියෙන් පිට වෙන්නත් කීවා... ම ඒ අණට අවනත වුණා." යි බෙකම් පසුව මාධ්‍යට පවසා ඇත. අනතුරුව හෙතෙම උද්‍යානයේ කොනකට වී තරගයේ ඉතිරි කොටස නරඹා ඇත. (අසෝක) [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom