අහිංසක දරුවාට පාසලේ යාළුවන් දුන් දඬුවම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලා ගස් බැඳ පහර දී කලිසම ගලවා සිරුර තුළට යමක් ඇතුළු කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන දොළොස් හැවිරිදි සිසුවකු සැක පිට අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලිසිය පවසයි.

    මෙම සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන තවත් සිසුන් පස් දෙනකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

    පාසල් කාලයේ දී මෙම අතවරය සිදුව තිබේ.

    බරපතළ ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන සිසුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මෙම සිසුවාගේ මව බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියක් යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

    අවුරුදු 12ක් වයසැති මෙම සිසුවාව විදුහල් භූමියේ ඇති වැසිකිලිය ආසන්නයේ ඇති ගසක බැඳ මෙවැන්නක් කර තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.

    එම සිසුවා පාසලේදී ගැහැණු ළමයකු ආකාරයට නිහඬව,කලබලයකින් තොරව සිටින නිසා එවැන්නක් කර ඇති බව අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමටඇත්ත.

    මෙම බරපතළ සිද්ධිය යටපත් කර ගැනීමට පාසලේ ගුරුවරියක දැඩි උත්සාහයක නිරතව සිටින බව කියති.

    මෙම ගුරුවරිය පොලිස් පරීක්ෂකවරියක් වන සිසුවාගේ මවට කිහිපවතාවක් ඇයගේ ජංගම දුරකථනයට කතා කර මෙම සිද්ධිය දුරදිග ගෙන නොයන ලෙසට බලපෑම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    @2osama podi kale mehama una ekekda danne neha
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    පොන්න පොහොට්ටු හොරු කොල්ලො ගහන බල්ලො ගහන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත නිසා ඕවා දැන් වරදක් නෑ කියලා අඩුකුලේ නූගත් තැරිදාර වහල් වේස බයියෙක් ඇවිල්ලා කියයි 🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිසුවාගේ මව බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියක්
    Pointing Karma GIF by Gogglebox Australia
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඒ ළමයාගේ අම්මා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වෙලත් මුකුත් කරන්න බැරි නම් අනික් මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,680
    13,429
    113
    මෙච්චර දෙයක් වෙනකන් මේ පාසලේ ගුරු දෙවිවරු මොකද කරේ ???
     
    • Like
    Reactions: Rapunzel003

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    උබලට ඉන්නෙ කොල්ලෙක්නං කවදාවත් අහිංසක හොද සිරිමත් ටයිප් එකටනං ඌව හදන්න එපා. එහෙම හදන උන් බුලී වෙනවා සෑහෙන්න ඉස්කෝල වල. එහෙම කියලා අනිත් ලමයින්ව බුලී කරන කාඩ පකයෙක් හදන්නත් එපා. හැබැයි කොල්ලෙක් හදනවනං ස්පෝර්ට්ස් කරන්න දම්මලා කන්ෆිඩන්ස් හදවලා මොකෙක් හරි පාඩුවෙ ඉද්දි වද දෙන්න ආවොත් කෙලින්ම ගේම ඉල්ලලා නෙලන්න පුලුවන් වෙන ලෙවල් එකට හදහං.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර බලපෑම් කරන ගුරු වේ* මුලින්ම අල්ලන් එන්න ඕනෙ. ඕකුන් තමයි ළමයින්ට ඉස්කෝල එපා කරවන්නෙ
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උබලට ඉන්නෙ කොල්ලෙක්නං කවදාවත් අහිංසක හොද සිරිමත් ටයිප් එකටනං ඌව හදන්න එපා. එහෙම හදන උන් බුලී වෙනවා සෑහෙන්න ඉස්කෝල වල. එහෙම කියලා අනිත් ලමයින්ව බුලී කරන කාඩ පකයෙක් හදන්නත් එපා. හැබැයි කොල්ලෙක් හදනවනං ස්පෝර්ට්ස් කරන්න දම්මලා කන්ෆිඩන්ස් හදවලා මොකෙක් හරි පාඩුවෙ ඉද්දි වද දෙන්න ආවොත් කෙලින්ම ගේම ඉල්ලලා නෙලන්න පුලුවන් වෙන ලෙවල් එකට හදහං.
    meka atta. math grade 5 wenakan ohoma silent ekek, godak welawata anith un mawa wihiluwata gatta..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේවට නීතිය ක්‍රියාත්මක නොවුනොත් @Galvatron වගේ මානසික ලෙඩ්ඩු බිහිවෙන එක නවත්වන්න බෑ :yes: