අහිංසක යක්ෂණී...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අහිංසක යක්ෂණී
    වැටුන තැන හිත හැදුව...
    මතකයන් මරන්නට
    නැත ඉතින් උපක්‍රම...

    තනිකමට තනිරැක්ක
    නිහඬව ම ළඟ හිටිය...
    කල්පයක් කල් වගෙයි
    නුඹ නැතිව හැම මොහොත...

    ඇත්තට ම ආලයක්
    නොවිය හැක ඇතැම්විට...
    ගුප්තමය බැඳීමකි
    වදනකුත් නැතිව ගිය...

    2306130828
    #spn