අහිංසක_මාලක

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දුටුගැමුණු රජතුමා දන්නවනම් මේවගේ පාහරයෙක්ට තමන්ව සමාන කරනවා කියලා රටේ වත් වසන්නේ නැතුව පොඩි කලෙම බෝට්ටුවෙන් ඕස්ටේලියා යනවා. දුටුගැමුණු සිල්වා කියලා කැල්ලක් අපි නම් අහලා නැහැ
    uu athal ekak ban denne :D
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මාලකගේ මේ සිදුවීම රටට මහා කළු පැල්ලමක්‌ එක්‌කළ එකක්‌ වනු ඇතැයි ඔහුට එරෙහිව සිටින කුමන්ත්‍රණකරුවෝ පවසති. එහෙත් මාලකට ආදරය කරන බහුතරයක්‌ රටේ ජනතාව කියන්නේ වෙන කතාවකි. මේ සිදුවීමෙන් රටේ සංචාරක කර්මාන්තයට හෙණ ගැහුවත් කම් නැත. විදේශ ආයෝජකයන් මෙරටට පැමිණීම නතර කළද කම් නැත. ශ්‍රී ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක්‌ ලෙස නම් කළද කම් නැත.

    මේවා වෙන්නේ නැ බන් මේ බොරු කතා මේවා විශ්වාස කරන්න අපි මැට්ටෝ නෙවේ. මේක පොඩි case එකක්නේ මේ වගේ ඒවා ඕන තරම් වෙනවා බන්.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මර්වින් , මාලක දෙදෙනාම දුටුගැමුණු පරපුරෙන් පැවතගෙන එන අය.

    පොඩ්ඩක් බලන්න මාලක පුතා දිහා, රණශුර සෙනෙවියෙක් වගේ නේද පෙණුම පෞරුෂය එහෙම? විදෙස් බලපෑම් කුමන්ත්‍රණ ආක්‍රමණ අතීතයේත් ලක්දිවට බලපෑවා. History repeats කියනවනේ? අන්න ඒ අතීතයේ ආ ඒ කුමන්ත්‍රණ නැවතත් පින්වන්ත ලක්පුතුන් හට පැමිණෙනවා :angry: .

    ඒ විදේශීය යුවළ 1815 ලක්දිව ආක්‍රමණය කල පරදේශක්කාර අයගේ නැවත උප්පත්තියක් :angry: , මාලක සිල්වා පෙර කලෙක දසමහා යෝධයෙක් බව මම දනාන්දුනන ජ්‍යෝතිෂ වේදියෙක් පැවසුවා :yes:.

    ලක්මාතාව ලෝකය ඉදිරියේ බබළවන්න හැකියාව ඇත්තේ මෙවන් පුතුන් හට පමණි.:cool:

    පක තමයි