අහිමි ඇයි?

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
හිමි වුවද ..
දෙසවන් ...

මුළු ලොවටම ....
ඇසෙන ...
විහග ගීතය ...
මට පමණක් ...
අහිමි ...
ඇයි? ...

onchilla.jpeg



 
  • Like
Reactions: cspmaxx

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    විහග ගීතය සමනළිට උරුම නැතිව ඇති, තමන්ගේම ගීතය මුමුණන්නට වාසනාව ලැබේවා. :):love:
     
    විහග ගීය නෑසේ නම්
    සවනතට කොඳුරා කියන්න
    ඒ.....
    පතනා සොඳුරු ගීය
    ඇසෙන්නට.......
    ලෙංගතු බැඳීමක ඇරඹුමක්
    වන්නටම සිතා.........


    අපූරුයි.....හිත කියන දේ අපිට ලස්සනට පද කරලා තියෙනවා...........
     
    විහග ගීය නෑසේ නම්
    සවනතට කොඳුරා කියන්න
    ඒ.....
    පතනා සොඳුරු ගීය
    ඇසෙන්නට.......
    ලෙංගතු බැඳීමක ඇරඹුමක්
    වන්නටම සිතා.........


    අපූරුයි.....හිත කියන දේ අපිට ලස්සනට පද කරලා තියෙනවා...........