අහිමි වන ධුරය රැක ගන්න උපරිම හමුදා බලය භාවිතා නොකළේ ඇයි...
snakedoctor Well-known member Dec 9, 2017 605 465 63 Jul 11, 2022 #1 අහිමි වන ධුරය රැක ගන්න උපරිම හමුදා බලය භාවිතා නොකළේ ඇයි? https://elakiri.com/threads/අහිමි-වන-ධුරය-රැක-ගන්න-උපරිම-හමුදා-බලය-භාවිතා-නොකළේ-ඇයි.2060179/
අහිමි වන ධුරය රැක ගන්න උපරිම හමුදා බලය භාවිතා නොකළේ ඇයි? https://elakiri.com/threads/අහිමි-වන-ධුරය-රැක-ගන්න-උපරිම-හමුදා-බලය-භාවිතා-නොකළේ-ඇයි.2060179/
kasun_kbp Well-known member May 12, 2015 18,306 1 59,412 113 Kaduwela Jul 11, 2022 #2 එක අකවුන්ට් එකකින් ඕක දැම්මනේ? අනිත් එකෙන් ඒකම දාන්න එපා වෙන එකක් දාන්න. Reactions: Honda.putha, Sandy_Fdo, dxx and 3 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jul 11, 2022 #3 69. @erozan අම්මගේ හිල දැන් බෝර් වැඩි නිසා.
Don GasCan Well-known member Nov 3, 2010 43,701 50,074 113 සේදවත්ත Jul 11, 2022 #4 තාම ගියේ නෑනේ . පොඩ්ඩක් ඉමු
dilann Well-known member Jul 6, 2018 68,057 167,928 113 එකමත් එක රටක Jul 11, 2022 #5 kasun_kbp said: එක අකවුන්ට් එකකින් ඕක දැම්මනේ? අනිත් එකෙන් ඒකම දාන්න එපා වෙන එකක් දාන්න. Click to expand... ඒක තමයි මාත් බැලුවේ. Reactions: kasun_kbp
kasun_kbp said: එක අකවුන්ට් එකකින් ඕක දැම්මනේ? අනිත් එකෙන් ඒකම දාන්න එපා වෙන එකක් දාන්න. Click to expand... ඒක තමයි මාත් බැලුවේ.
Sen-lu Well-known member Mar 13, 2019 13,725 34,225 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 11, 2022 #6 @riduna pm එකෙනුත් ඕකම දාපන් දැන් Reactions: Die-hard and kasun_kbp
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 11, 2022 #7 නන්දේ දැන් තනි වෙලා ඉන්නේ. පොහොට්ටුවෙන් කිසිම සපෝර්ට් එකක් නෑ. පොහොට්ටුවට ඡන්දයකින් බලය ගන්න පුලුවන් නිසා නන්දෙට හමුදාව දාලා බලය ගන්න දෙන්නේ නෑ. නයි දෙන්නෙක් තුන්දෙනෙක් පෙන්නුවම සිංගලු නට නටා ඇවිල්ලා කතිරේ ගහනවනේ බන්.
නන්දේ දැන් තනි වෙලා ඉන්නේ. පොහොට්ටුවෙන් කිසිම සපෝර්ට් එකක් නෑ. පොහොට්ටුවට ඡන්දයකින් බලය ගන්න පුලුවන් නිසා නන්දෙට හමුදාව දාලා බලය ගන්න දෙන්නේ නෑ. නයි දෙන්නෙක් තුන්දෙනෙක් පෙන්නුවම සිංගලු නට නටා ඇවිල්ලා කතිරේ ගහනවනේ බන්.
kasun_kbp Well-known member May 12, 2015 18,306 1 59,412 113 Kaduwela Jul 11, 2022 #8 Casinoboy said: නන්දේ දැන් තනි වෙලා ඉන්නේ. පොහොට්ටුවෙන් කිසිම සපෝර්ට් එකක් නෑ. පොහොට්ටුවට ඡන්දයකින් බලය ගන්න පුලුවන් නිසා නන්දෙට හමුදාව දාලා බලය ගන්න දෙන්නේ නෑ. නයි දෙන්නෙක් තුන්දෙනෙක් පෙන්නුවම සිංගලු නට නටා ඇවිල්ලා කතිරේ ගහනවනේ බන්. Click to expand... හරි තුන්වෙනි අකවුන්ට් එකෙන් ඇවිල්ලා ත්රෙඩ් එකක් දැම්මා ඔන්න
Casinoboy said: නන්දේ දැන් තනි වෙලා ඉන්නේ. පොහොට්ටුවෙන් කිසිම සපෝර්ට් එකක් නෑ. පොහොට්ටුවට ඡන්දයකින් බලය ගන්න පුලුවන් නිසා නන්දෙට හමුදාව දාලා බලය ගන්න දෙන්නේ නෑ. නයි දෙන්නෙක් තුන්දෙනෙක් පෙන්නුවම සිංගලු නට නටා ඇවිල්ලා කතිරේ ගහනවනේ බන්. Click to expand... හරි තුන්වෙනි අකවුන්ට් එකෙන් ඇවිල්ලා ත්රෙඩ් එකක් දැම්මා ඔන්න
Smartm Well-known member Jul 19, 2008 20,242 20,876 113 හස්තිශෛලපුර Jul 11, 2022 #9 එහෙම තමයි කරන්න ගියේ.. ඒත් හමුදාව එච්චරටම මෝඩ උනේ නෑ Reactions: Identity