අහුබුදු ඉන් ඇක්ශන් ගුපි බිචස්..

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    අනේ මන්දා බන්. අපේ තාත්තා මටයි මල්ලිටයි නම් දාපු කලේ ඔය අහුබුදු පස්සේ යන එක තිබ්බේ නැහැ. මගේ නම වගේම මලයාගේ නමත් unique , unisex. හැබයි මට තාම මගේ නම තියන වුන් සැහෙන අඩු ගානක් හම්බවෙලා තියෙන්නේ. නමුත් ලස්සනයි තේරුමක් නියමයි. ඒත් දෙමව්පියෝ මේ වගේ හරක් නමක් දාන්න තරම් ගොන්නු උනේ කොහොමද? අහුබුදු නම් සිංහල නම් දාන එක කෑවා. ඉස්සර නමකට අකුරු පහයි උපරිම අකුරු තුන තනා සාමාන්‍ය. දැන් අකුරු පහක් දහයක් තියනවා. කිසි ලස්සනකුත් නැහැ.
    Okun jathiya agama wikunagena kanna patan gatta set eke mulma un ne ... Thawa set ekakma hitiya e kale ... Kumaarathunga ekka set wechcha un ... Ratata kela wechcha ekata yam pamanak waga kiyanna oona un thamayi ...
     
    • Like
    Reactions: vito