Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
අහුවෙන්න නම් එපා [CEYGRA 200] china bike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]අහුවෙන්න නම් එපා [CEYGRA 200] china bike[/PLAIN]

යාලුවනේ මමත් අහුවුණා .මේ thread එක දැම්මේ කාටවත් අහුවෙන්න එපා කියන්න..උදව්වක් විදියට..ඒ අපේ කොල්ලෝ වෙනුවෙන්...

මම අහුවුනේ 2011 දී.. මමත් ගත්තා ceygra 200 එකක්..  ..ඕක එක එක නම් වලිනුත් කියනවා..

qm 200gy - made in CHINA

කොහොමද ලස්සන

ගැණු වගේ තමා ..උබලා ලස්සනට නම් රැවටෙන්න එපා ...

මම අරගෙන පැද්දා ... එක පාරටම හම් සද්දයක් ආවා ..  05 gear එකේ යන්න බෑ miss කරනවා . කරන්න දෙයක් නැතිනිසා ගැලෙව්වා...සුපිරි බාසෙක්ට කියලා..

අම්මා ගහයි...ඇතුලේ razer එකක් කැඩිලා...කෑලි හොයාගන්නවත් නැතිවෙන්න..

ඊට පස්සේ බෝර් කළා...

gear wheel crack වෙලා...

ඒවා හොයන්න අපමණ දුකක් වින්දා ...

පන්චිකාවතේ තියෙනවා use කරපුවා engine පිටින් 20k විතර කියනවා...ඒවා කොහොමද දන්නේනේ ..

හොයාගෙන හොයාගෙන යනකොට

CEYGRA

ගෙන්නුවේ ceylinco ග්රාමීන් ලා ..

උන් දැන් company ත් වහලා ...ඒවායේ තිබ්බ බඩු දැන් dev කියලා එකෙක් අරන් විකුනන්නේ..මූ මුට්ටු කරලා

අස්ප ගණන් උගේ...අනික උ හැමෝටම කියන්නේ මේවයේ බඩු තියෙනවා කියලා...ඒ බොරු උබලනම් අහුවෙන්න එපා....

බඩු නැති නිසා...ඒ gear wheel ම දාල හයි කලා .. 20ක් විතර ගියා මුකුත්ම නොකර... ගත්තේ 165000 කට දුන්නේ 1 කට ..

උබලනම් ගන්න එපා...වැදලා කියන්නම්.. .මම වැටිච්ච අමාරුවෙනම් වැටෙන්න එපා....

[QUOTE="DJLik, post: 17035935, member: 1513"] [b][PLAIN]අහුවෙන්න නම් එපා [CEYGRA 200] china bike[/PLAIN][/b] [SIZE="4"][CENTER][CENTER]යාලුවනේ මමත් අහුවුණා .මේ thread එක දැම්මේ කාටවත් අහුවෙන්න එපා කියන්න..උදව්වක් විදියට..ඒ අපේ කොල්ලෝ වෙනුවෙන්... මම අහුවුනේ 2011 දී.. මමත් ගත්තා ceygra 200 එකක්..:P :P ..ඕක එක එක නම් වලිනුත් කියනවා.. qm 200gy - made in CHINA :rolleyes: [IMG]http://i62.tinypic.com/fxwm0j.jpg[/IMG][/CENTER] කොහොමද ලස්සන :D :D [IMG]http://i59.tinypic.com/ok6i54.jpg[/IMG] ගැණු වගේ තමා ..උබලා ලස්සනට නම් රැවටෙන්න එපා ...:confused: :confused: මම අරගෙන පැද්දා ... එක පාරටම හම් සද්දයක් ආවා .. :baffled: :baffled:05 gear එකේ යන්න බෑ miss කරනවා . කරන්න දෙයක් නැතිනිසා ගැලෙව්වා...සුපිරි බාසෙක්ට කියලා.. :yes: අම්මා ගහයි...ඇතුලේ razer එකක් කැඩිලා...කෑලි හොයාගන්නවත් නැතිවෙන්න..:oo: :oo: ඊට පස්සේ බෝර් කළා... :dull: :dull: gear wheel crack වෙලා... :baffled: :baffled: [IMG]http://i59.tinypic.com/33b2tkg.jpg[/IMG] ඒවා හොයන්න අපමණ දුකක් වින්දා ... :baffled: :baffled: පන්චිකාවතේ තියෙනවා use කරපුවා engine පිටින් 20k විතර කියනවා...ඒවා කොහොමද දන්නේනේ .. :rolleyes: :rolleyes: හොයාගෙන හොයාගෙන යනකොට [/CENTER][/SIZE][CENTER] [CENTER][SIZE="6"][COLOR="Red"]CEYGRA [/COLOR][/SIZE][/CENTER] [SIZE="4"]ගෙන්නුවේ ceylinco ග්රාමීන් ලා .. උන් දැන් company ත් වහලා ...ඒවායේ තිබ්බ බඩු දැන් dev කියලා එකෙක් අරන් විකුනන්නේ..මූ මුට්ටු කරලා :angry: :angry: අස්ප ගණන් උගේ...අනික උ හැමෝටම කියන්නේ මේවයේ බඩු තියෙනවා කියලා...ඒ බොරු උබලනම් අහුවෙන්න එපා.... :angry: :angry: බඩු නැති නිසා...ඒ gear wheel ම දාල හයි කලා .. 20ක් විතර ගියා මුකුත්ම නොකර... ගත්තේ 165000 කට දුන්නේ 1 කට .. :oo: :oo: උබලනම් ගන්න එපා...වැදලා කියන්නම්..:yes: :yes:.මම වැටිච්ච අමාරුවෙනම් වැටෙන්න එපා....[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom