අහුවෙන්න නම් එපා [CEYGRA 200] china bike

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අහුවෙන්න නම් එපා [CEYGRA 200] china bike

    යාලුවනේ මමත් අහුවුණා .මේ thread එක දැම්මේ කාටවත් අහුවෙන්න එපා කියන්න..උදව්වක් විදියට..ඒ අපේ කොල්ලෝ වෙනුවෙන්...

    මම අහුවුනේ 2011 දී.. මමත් ගත්තා ceygra 200 එකක්..:P :P ..ඕක එක එක නම් වලිනුත් කියනවා..

    qm 200gy - made in CHINA :rolleyes:


    fxwm0j.jpg

    කොහොමද ලස්සන :D :D

    ok6i54.jpg


    ගැණු වගේ තමා ..උබලා ලස්සනට නම් රැවටෙන්න එපා ...:confused: :confused:

    මම අරගෙන පැද්දා ... එක පාරටම හම් සද්දයක් ආවා .. :baffled: :baffled:05 gear එකේ යන්න බෑ miss කරනවා . කරන්න දෙයක් නැතිනිසා ගැලෙව්වා...සුපිරි බාසෙක්ට කියලා.. :yes:

    අම්මා ගහයි...ඇතුලේ razer එකක් කැඩිලා...කෑලි හොයාගන්නවත් නැතිවෙන්න..:oo: :oo:

    ඊට පස්සේ බෝර් කළා... :dull: :dull:

    gear wheel crack වෙලා... :baffled: :baffled:

    33b2tkg.jpg


    ඒවා හොයන්න අපමණ දුකක් වින්දා ...
    :baffled: :baffled:
    පන්චිකාවතේ තියෙනවා use කරපුවා engine පිටින් 20k විතර කියනවා...ඒවා කොහොමද දන්නේනේ ..
    :rolleyes: :rolleyes:
    හොයාගෙන හොයාගෙන යනකොට​


    CEYGRA

    ගෙන්නුවේ ceylinco ග්‍රාමීන් ලා ..

    උන් දැන් company ත් වහලා ...ඒවායේ තිබ්බ බඩු දැන් dev කියලා එකෙක් අරන් විකුනන්නේ..මූ මුට්ටු කරලා :angry: :angry:

    අස්ප ගණන් උගේ...අනික උ හැමෝටම කියන්නේ මේවයේ බඩු තියෙනවා කියලා...ඒ බොරු උබලනම් අහුවෙන්න එපා.... :angry: :angry:

    බඩු නැති නිසා...ඒ gear wheel ම දාල හයි කලා .. 20ක් විතර ගියා මුකුත්ම නොකර... ගත්තේ 165000 කට දුන්නේ 1 කට .. :oo: :oo:

    උබලනම් ගන්න එපා...වැදලා කියන්නම්..:yes: :yes:.මම වැටිච්ච අමාරුවෙනම් වැටෙන්න එපා....




     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලනම් ගන්න එපා... වැදලා කියන්නම්..:yes: :yes:. අරූ වැටිච්ච අමාරුවෙනම් වැටෙන්න එපා....