අහෝගඩාෆී...!!! - Oh Gaddafi...!!!

Oct 20, 2011
208
83
0
Muammar-Gaddafi-and-Silvi-001.jpg



අහෝ ගඩාෆී...!!!
ඉල්ලන්ම කාපී...!!!


ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන්


බලවතා බලවත්
වග
කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වනවග
කළ කළ දේ පල පල දෙන වග
ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග
කල හොඳ පස්සන් එලවන වග
රජ කම් කළත් කළ කම් පල දෙන වග
මාන්නය විනාශයේ දොරටුව වග

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග
ජනතාව බුද්ධිමත් නොවන වග
වීරයා මොහොතින් ද්‍රෝහියා වන වග
දේශප්‍රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වග

අවි ගත්තෝ අවියෙන්ම නසින වග

බලය තාවකාලික වග
බොරුව සැමදා රජ නොකරන වග
තමන් කවදා හෝ මිය යන වග


- නිමී -


උස්සපු එකක් මගේ වගේ දැම්මේ



4kv9te.gif



​
 
Last edited:
Oct 20, 2011
208
83
0
බලය මුදල් ඇතිදා දන ගා වැටෙ ති​
නැතිදා වටේ උන් හා මිතුරන්ද නැ තී​
පවුලේ උන් පවා පන බේරන් දුව ති​
ඇතිදා සීනී නැතිදාකට ගෝනී වෙ ති​