~~//...අහෝ අපේ බුද්ධ සාසනේ ...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...අහෝ අපේ බුද්ධ සාසනේ ...!!!

අහෝ අපේ බුද්ධ සාසනේ ...!!!:confused::confused::confused:
NOOyy.jpg

කතක හිමිනම වරදට පොළඹවාගෙන


අචලා වික‍්‍රමනායක නම් කත විවාහ කර ගන්නා බව කියමින් අයුතු සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් කාරයක් මිලට ගැනීමට ඇගෙන් රුපියල් ලක්ෂ දහතුන හමාරක් ණයට ගත් බව කියන හිමිනමක හා ඔහුගේ සොහොයුරා ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
බත්තරමුල්ල ජයවඩනගම මෛත‍්‍රී ධර්මායතානාධිපති අයගම යසස්සි හා රසික තරංග නම් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ හිමි නම වරදට පොළඹවා ගෙන ඇත්තේ එම කාන්තාව බවයි. ඇගෙන් ගත් මුදල් වාරික තුනකින් ගෙවන බවත් ඇය කීවාය.
Lankadeepa - 2012 ජූලි මස 06 12:27:00 | ගුණවතී ඉලංකෝන් මැණිකේ
 
  • Like
Reactions: Mr.Truth