අහෝ කුරගල

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලංකාවේ අධිකරණ තීන්දුවකින් පවා සම්මතවී තිබියදී. කුරහල බලෙන් රැදී සිටිමින් බොදු උරුමය වනසන හම්බයන් එතනින් එලවා නොදමන්නට හේතුව කුමක්ද

    අධිකරනයකින් දුන් නියෝගයක් පොලිසිය විසින් පැහැර හරින්නේ ඇයි. පොලීසිය පාලනය වන්නේ හම්බයන් යටතේද


    මේ ගැන කිව්වම එක හම්බයෙක් කිව්වා එක සැරයක් ආවම බබරු කෑවලු මේ පරත් එහෙම වෙනවලු. බබරයක් අවුස්සලා සිංහල ලේ තියන උන් පස්සට යවන්න ටිකක් අමාරු වෙයි පෙබරවාරි 14 කුරගල සුද්ද කරනවා කියලා බොදුබලසේනාව කිව්වා මාත් යනවා මරාගෙන මැරෙන්න හරි


    මේකට දැන් කවලං ලේ තියන ඉන්ටර්නැශනල් මානසිකත්වෙ තියන මන්ද මානසිකයෝ කෑ ගහයි උන්ගෙන් වැඩක් නෑ . අම්මා අප්පා සිංහල වෙච්ච සිංහලා ලේ තියන, අපේ උන්ට සිංහල රටක් ඉතුරු කරන්න ඕන උන් වරෙව්








    අන්තිමට අහන්න තියෙන්නෙ මෙච්ච්රයි එලකිරියෙ ඇතිනේ නීතිය ගැන දන්න උන් , අධිකරන නියෝගයක් මේ විදියට පැහැර හරින්න පුලුවන්ද ?...



    පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය. කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින් විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර් මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.

    මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි සාමකාමී නීතිමය මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.



     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    PHP:
    math enawa yakow:angry:



    එලකිරි මචන්. පාඩුවෙ හිටපු සිංහලයන්ව අවුස්සගත්තේ උන්මයි උන් හිතුවේ අන්තිමට අපිට ඇරලත් යන්න පුලුවන් ව්එයි කියලා. උන්ගේ පාඩුවෙ උන් හිටියනම මෙහෙම වෙන්නේ නෑ. අවුස්සගත්තනම් දැන් කාපියව්.


    වෙන බුදුන්ගේ රටවල් තොපි හම්බ රටවල් කරගත්තා ඒත් යකෝ මේක ලංකාව මේකෙ ඉන්න උන් සිංහල ලේ තියන උන් තොපෙ වගේ ගෙරි හම්බ ලේ නෙවෙ. එදාට මරාගෙන මැරෙනවා


    තොපිට මේ රටේ ඉන්න පුලුවන් හැබෙයි මේ රට උබලගේ නෙවෙ අපේ. තොපි හැත්ත බෝ කරලා මේක තොපෙ කරගන්න හැදුවොත් ඒක තොපේම අවසානේ
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    buddhist_flag-3760.gif
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mepara thambi nanawa... oya hamuduruwarunta monawa karanna mun melahakata plan karalada danne na
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හම්බයන්ට රෙදි ගලවගෙන දුවන්නයි වෙන්නෙ...හොඳම වැඩේ...පුළුවන් කමක් තිබුනොත් මාත් එනවා. :)