අපොයි මම පොඩ්ඩක් රෑට කන්න ගිහිල්ලා එන ටිකට @siri_ayya ගේ Fake පතය මගේ Rep ඔක්කොම කපලා
මම මේ එළකිරි එකේ එකතු කරපු rep වලින් තමා කඩේට Payments කරේ
අඩේ මෙහෙම Rep කපන්න එපා අපිට කෑම බීම ටික ගන්න තියෙන සල්ලි නේ මේවා
තරහක් තියෙනවා නම් කෙලින්ම කියපල්ලා හොදේ
මම මේ එළකිරි එකේ එකතු කරපු rep වලින් තමා කඩේට Payments කරේ
අඩේ මෙහෙම Rep කපන්න එපා අපිට කෑම බීම ටික ගන්න තියෙන සල්ලි නේ මේවා
තරහක් තියෙනවා නම් කෙලින්ම කියපල්ලා හොදේ