අහෝ!! මෙවන් දුකක්.....
පොඩි මෙව්වා වීඩියෝ එකක් හම්බුනා..
ඇත්තටම මේ වීඩියෝ එක දැක්කම මට දුක හිතුනා.. මේ ටයර් එක කොහොම දුකක් විදිනවා ඇතිද??? 

Drag Racing වල කාණ්ඩ කීපයක් යටතේ තරඟ පැවැත්වෙනවා.. ඒවා ගෙන් Pro Modified සහ Top Fuel Funny Car කියන කාණ්ඩ වලට අයත් වාහන තමා මේ වීඩියෝවේ තියෙන්නේ.. මේකේ පෙන්නන්නේ මේ වගේ කාර් එකක් ගමන් ආරම්භ කරන වෙලාවේදී ටයර් වල සිදුවෙන විරූපනය .
සාමාන්‍යයෙන් මේ කාණ්ඩවල වාහනයක් අශ්වබල 5000-8000 ත් අතර බලයක් නිපදවනවා.. එ කියන්නේ කිලෝ වොට් වලින් නම් 3500-6000 අතර ගණනක්..
මේ අගයන් ගැන කිසිම තේරුමක් නැති අය වෙනුවෙන් මෙහෙම කියන්නම්කො.. සාමාන්‍යයෙන් ලංකාව තුල භාවිතා වන සාමාන්‍ය වාහන (Toyota,Nissan,Mazda,Honda) වල නිපද වන්නේ අශ්වබල 80-150 අතර කියලා.. ඔය අතරිනුත් අශ්ව බල 100 ට වඩා වැඩි වාහන වලින් වැඩිපුර තියෙන්නේ Honda Civic සහ Integra වාහන.. වෙනස හිතා ගන්න පුළුවන්නේ.. ඔය ලංකාවේ රේස් පදින Subaru STI සහ EVO වාහනත් බොහෝ විට අශ්වබල 500කට වඩා අඩුයි (බොහෝ විට 250-350 අතර) ..

ඉතින් මේවගේ ලොකු බලයක් දරා ගන්න විශේෂ විදියට සකසූ ටයර් ඕනේ වෙනවා.. ටයරයට දැනෙන Stress එක දරා ගන්න අතරම පොලව සහ ටයර් අතර තියෙන ඝර්ෂණ බලයත් ඉහල මට්ටමක තබා ගන්න වෙනවා..
මේ දවස් වල වැඩ ගොඩක් මැද්දේ හිරවෙලා, කෙලවෙලා, ලොවෙත් නැති වෙලා ඉන්නේ.. දෙසැම්බර් විභාගෙන් පස්සේ මුල්ම නුල හැටියට පෙට්රෝල් ඉතුරු කරන එක ගැන දාන්න පොරොන්දු වෙනවා...