Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අහෝ tsu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්සු(tsu) සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව ලංකාවේ ඇතැම් වෙබ් අඩවි විසින් සිදු කරේ මුදල් ගෙවන සමාජ ජාල වෙබ අඩවියක් පැමිණි ඇතැයි කියමින් ශ්‍රීලාංකික ජනතාව නොමග යැවීම සදහා ක්‍රියා කිරීමයි. විශාල වශයෙන් මුදල් ගෙවන බව හගවමින් සිදු කරනු ලබන මෙම වංචාවේ සුලමුල හෙළි කරගැනීම සදහා කාලය එළඹ තිඛෙනවා. එහෙයින් අප තීරණය කළා පවතින තත්වය පිලිබදව ඔබව දැනුවත් කිරීමට.

1. ට්සු වෙබ් අඩවියෙන් ඉපයූ මුදල් ඔබට ලැඛෙන්නේ කෙසේද ?

ට්සු වෙබ් අඩවිය පවසා සිටින පරිදි ඔබ උපයන මුදල් ඔබට ලැඛෙන්නේ ඔබේ ට්සු බැංකු ගිනුමටයි. හොදින් මතක තබා ගන්න මුදල් ලැඛෙන්නේ ට්සු බැංකු ගිණුමට මිසක් ඔබට නොවෙයි.

මෙම වෙබ් අඩවියෙන් අඩුම තරමේ ඩොලර් 5ක මුදලක් වත් උපයා ගැනීමට හැකි වුනොත් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. ඔවුන් සදහන් කර සිටින්නේ මුදල් බැහැර කරගැනීමට නම් ඔබ ඩොලර් 100ක මුදලක් උපයාගත යුතු බවයි. අන්න එම හේතුව නිසාවෙන් තමයි ට්සු පරිශීලකයින්ට කිසිදු මුදලක් උපයා ගැනීමට නොහැකි වන්නේ. මොකද දවසකට උපයා ගැනීමට හැකියාව ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලකි. එසේ බලන කල ඩොලර් 100ක මුදලක් උපයා ගැනීමට නම් අවුරුදු 28ක පමණ කාලයක් ගත වෙනවා. මුදල් බැහැර කිරීමට හැකි අවම අගය ඩොලර් 100 සම්පූර්ණ වෙනකන් මුදල් බැහැර කරගැනීමට නොහැකි වීම නම් බොහෝ කාලයක් ඔවුන්ගේ සමාජ ජාල වෙබ් අඩවියේ ඔබව රදවා තබා ගැනීම සදහා ඔවුන් යෙදු උපක්රමයකි. දවසකට උපයන එම සත ගණන වුවද ඉපයීමටද අන්තර්ජාලය පුරා ස්පෑම් කරමින් දැඩි වෙහෙසක් දැරීමට ඔබට සිදු වෙන බව හොදින් මතක තබා ගන්න.

2. ආදායමෙන් සියයට 10ක මුදලකින් සමාජ ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යෑමට හැකිද ?

සර්වර්ස්, බෑන්විත්, ආරක්ෂාව, කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, සපෝට් ටීම්ස් යන සියල්ල නඩත්තු කිරීමට ආදායමෙන් සියයට 10ක් මුදලක් සෑහේවිද? එයින් පැහැදිලි වෙන දෙයක් නම් සමාජ ජාලය නඩත්තු කිරීම සදහා ලැඛෙන මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සර්වර් මන්දගාමී වීම, පරිශීලකයින්ගේ ගැටළු විසදීම ප්‍රමාද වීම හෝ එවැනි සේවාවක් නොසැපයීම, ආරක්ෂාවේ හිග තාවය හේතුවෙන් හැකර් වරුන්ගේ පාරාදීසයක් බවට පත්වීමයි. ඔබ දන්නවද ? මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තම පරිශීලකයින්ගේ ආරක්ෂාව සදහා සෑම වෙබ් අඩවියක්ම පාහේ භාවිතා කරන ්යඔඔඡීරැීීඛ වැනි ආරක්ෂාව සම්බන්ධ වූ කිසිදු පහසුකම් මේ වන විටත් ට්සු සතුව නැහැ. එවැනි වෙබ් අඩවියක් පිලිබදව කෙසේ නම් විශ්වාසය තබන්නද ?

මෙම තත්වය ඔබට අවබෝද කරගන්නට හැකියාව තිඛෙනවා ඔබේම කියා වෙබ් අඩවියක් පටන් ගතහොත්. එවිට ඔබට වැටහේවි උපයන ආදායමෙන් සියයට 10ක කොටසක් වෙබ් අඩවිය නඩත්තු කිරීම සදහාවත් නොසෑහෙන බව.

3. නීතිමය ගැටළු

ඔබ වෙන කෙනෙකුට අයත් දෑ භාවිතා කරනවාද යන්න සොයා බැලීම සදහා යුටියුබ් සහ ගූගල් වැනි වෙබ් අඩවි විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරනවා. එහෙයින් වෙන කෙනෙකුට අයත් වීඩියෝවක් භාවිතා කරමින් යුටියුබ් හරහා මුදල් ඉපයීමට ඔබට හැකියාවක් ලැඛෙන්නේ නැහැ. මෙම කාර්යය සදහා අවශ්‍ය කරන මුදල් ඔවුන් වෙන් කරගනු ලබන්නේ වෙබ් අඩවියෙන් ඔවුන් උපයා ගන්නා ආදායමෙනි. මදක් සිතා බලන්න ට්සු ආයතනය ඒ සදහා මුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ලැඛෙන සියයට 10ක ආදයමෙනි. නමුත් මේ වන විට එවැනි තාක්ෂණයක් ට්සු වෙබ් අඩවියේ ඇත්තේ නැහැ.

ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවිය තුල ඔබ පලකරන දේවල් වල නියම හිමි කරුවා A පැමිණිල්ලක් සිදු කරනු ලැබුවොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් එවැනි පැමිණිල්ලක් පැමිණීමට කාලයක් ගත වෙන හෙයින් ට්සු වෙබ් අඩවිය ඒ වන විට ඒවා ප්‍රචාරණය කර සහ එයින් මුදල් සොයා ගෙන හමාරයි. හොදින් සිතා බලන්න මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන වගකිවයුතු සමාජ ජාල වෙබ් අඩවියක් මෙසේ කටයුතු කිරීම කෙතරම් ප්‍රාථමිකද? සහ අසාර්ථකද? කියා. පවතින තත්වය මත ට්සු වෙබ් අඩවියට ඇතිවෙන නීතිමය ගැටළු කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ.

ඔවුන් ඒ වන විටත් ගෙවූ මුදල් ඔවුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරානවාද ?

ට්සු වෙබ් අඩවිය භාවිතා කරන ප්‍රාථමික ආරක්ෂිත ක්‍රම හේතුවෙන් තමන්ට අයිති දේවල් වෙන කෙනෙක් ට්සු වෙබ් අඩවිය තුල භාවිතා කරනවාද යන්න පවා නියම හිමිකරුවාට දැනගන්නට ලැඛෙන්නේ නැහැ. එහෙයින් කිසිදු පැමිණිල්ලක්ද නොපැමිනෙන අතර ට්සු වෙබ් අඩවිය එම දේවල් වලින් දිගටම මුදල් ඉපයීම සිදු කරනවා. මෙය කිසිසේත් ආචාර සම්පන්න නොවෙන නීති විරෝදී තත්වයකි.

4. ට්සු වෙබ් අඩවිය අනුගමනය කර කුට උපක්‍රම.

ට්සු වෙබ් අඩවිය පරිශීලනය කරන පරිශීලකයින් පවසා සිටින කරුණක් නම් දවසකට පල කර හැකි උපරිම පොස්ට් ප්‍රමාණය දවසකට 5 දක්වා අවම කිරීමයි. එසේ සිදු කිරීම සදහා හේතුව වශයෙන් ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ඇතිවී තිඛෙන ස්පෑම් තත්වය සීමා කිරීමට බවයි. අචාර ශීලීව කටයුතු කරන හොද පරිශීලකයින්ට මෙයින් අසාධාරනයක් සිදු වෙනවා නොවේද? මෙම ක්‍රියාවලිය මගින් ස්පෑම් තත්වය අවම කරගැනීමට හැකි වුනත් මුදල් බැහැරකරගැනීමේ අවම අගය වන ඩොලර් 100 මුදල උපයා ගැනීම නම් පරිශීලකයින්ට සිහිනයක් පමණක් වෙනවා. තවද ට්සු පරිශීලකයින් පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවියේ තමන් සාදාගත් ගිණුම අවලංගු කිරීම සදහා කිසිදු පහසුකම් මේ වන විටත් සලසා දී නොමැති බවයි. ඒවගේම ට්සු ආයතනය වෙත යාවන ඊමේල් පණිවුඩ සදහාද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද පරිශීලකයින්ම පවසා සිටිනවා.

ට්සු වෙබ් අඩවියේ ඇති තත්වය පිලිබදව අපගේ සහෝදර සහෝදරියන් දැනුවත් කලයුතු යැයි විශ්වාස කල හෙයින් අප මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා. බුද්ධිමත් ඔබට මෙම තත්වය අවබෝධ කරගැනීමට හැකි වෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. මෙය බලකිරීමක් නොවෙයි ඔබට අවශ්‍ය නම් ට්සු සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කිරීම සිදු කරන්නට පුළුවන්.

උපුටා ගැනීම බෝකියෙන්

[QUOTE="jsandun, post: 17309189, member: 286569"] [SIZE="4"]ට්සු(tsu) සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව ලංකාවේ ඇතැම් වෙබ් අඩවි විසින් සිදු කරේ මුදල් ගෙවන සමාජ ජාල වෙබ අඩවියක් පැමිණි ඇතැයි කියමින් ශ්‍රීලාංකික ජනතාව නොමග යැවීම සදහා ක්‍රියා කිරීමයි. විශාල වශයෙන් මුදල් ගෙවන බව හගවමින් සිදු කරනු ලබන මෙම වංචාවේ සුලමුල හෙළි කරගැනීම සදහා කාලය එළඹ තිඛෙනවා. එහෙයින් අප තීරණය කළා පවතින තත්වය පිලිබදව ඔබව දැනුවත් කිරීමට. [COLOR="Red"]1. ට්සු වෙබ් අඩවියෙන් ඉපයූ මුදල් ඔබට ලැඛෙන්නේ කෙසේද ?[/COLOR] . ට්සු වෙබ් අඩවිය පවසා සිටින පරිදි ඔබ උපයන මුදල් ඔබට ලැඛෙන්නේ ඔබේ ට්සු බැංකු ගිනුමටයි. හොදින් මතක තබා ගන්න මුදල් ලැඛෙන්නේ ට්සු බැංකු ගිණුමට මිසක් ඔබට නොවෙයි. මෙම වෙබ් අඩවියෙන් අඩුම තරමේ ඩොලර් 5ක මුදලක් වත් උපයා ගැනීමට හැකි වුනොත් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. ඔවුන් සදහන් කර සිටින්නේ මුදල් බැහැර කරගැනීමට නම් ඔබ ඩොලර් 100ක මුදලක් උපයාගත යුතු බවයි. අන්න එම හේතුව නිසාවෙන් තමයි ට්සු පරිශීලකයින්ට කිසිදු මුදලක් උපයා ගැනීමට නොහැකි වන්නේ. මොකද දවසකට උපයා ගැනීමට හැකියාව ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලකි. එසේ බලන කල ඩොලර් 100ක මුදලක් උපයා ගැනීමට නම් අවුරුදු 28ක පමණ කාලයක් ගත වෙනවා. මුදල් බැහැර කිරීමට හැකි අවම අගය ඩොලර් 100 සම්පූර්ණ වෙනකන් මුදල් බැහැර කරගැනීමට නොහැකි වීම නම් බොහෝ කාලයක් ඔවුන්ගේ සමාජ ජාල වෙබ් අඩවියේ ඔබව රදවා තබා ගැනීම සදහා ඔවුන් යෙදු උපක්රමයකි. දවසකට උපයන එම සත ගණන වුවද ඉපයීමටද අන්තර්ජාලය පුරා ස්පෑම් කරමින් දැඩි වෙහෙසක් දැරීමට ඔබට සිදු වෙන බව හොදින් මතක තබා ගන්න. . [COLOR="red"]2. ආදායමෙන් සියයට 10ක මුදලකින් සමාජ ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යෑමට හැකිද ?[/COLOR] . සර්වර්ස්, බෑන්විත්, ආරක්ෂාව, කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, සපෝට් ටීම්ස් යන සියල්ල නඩත්තු කිරීමට ආදායමෙන් සියයට 10ක් මුදලක් සෑහේවිද? එයින් පැහැදිලි වෙන දෙයක් නම් සමාජ ජාලය නඩත්තු කිරීම සදහා ලැඛෙන මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සර්වර් මන්දගාමී වීම, පරිශීලකයින්ගේ ගැටළු විසදීම ප්‍රමාද වීම හෝ එවැනි සේවාවක් නොසැපයීම, ආරක්ෂාවේ හිග තාවය හේතුවෙන් හැකර් වරුන්ගේ පාරාදීසයක් බවට පත්වීමයි. ඔබ දන්නවද ? මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තම පරිශීලකයින්ගේ ආරක්ෂාව සදහා සෑම වෙබ් අඩවියක්ම පාහේ භාවිතා කරන ්යඔඔඡීරැීීඛ වැනි ආරක්ෂාව සම්බන්ධ වූ කිසිදු පහසුකම් මේ වන විටත් ට්සු සතුව නැහැ. එවැනි වෙබ් අඩවියක් පිලිබදව කෙසේ නම් විශ්වාසය තබන්නද ? මෙම තත්වය ඔබට අවබෝද කරගන්නට හැකියාව තිඛෙනවා ඔබේම කියා වෙබ් අඩවියක් පටන් ගතහොත්. එවිට ඔබට වැටහේවි උපයන ආදායමෙන් සියයට 10ක කොටසක් වෙබ් අඩවිය නඩත්තු කිරීම සදහාවත් නොසෑහෙන බව. . [COLOR="Red"]3. නීතිමය ගැටළු[/COLOR] . ඔබ වෙන කෙනෙකුට අයත් දෑ භාවිතා කරනවාද යන්න සොයා බැලීම සදහා යුටියුබ් සහ ගූගල් වැනි වෙබ් අඩවි විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරනවා. එහෙයින් වෙන කෙනෙකුට අයත් වීඩියෝවක් භාවිතා කරමින් යුටියුබ් හරහා මුදල් ඉපයීමට ඔබට හැකියාවක් ලැඛෙන්නේ නැහැ. මෙම කාර්යය සදහා අවශ්‍ය කරන මුදල් ඔවුන් වෙන් කරගනු ලබන්නේ වෙබ් අඩවියෙන් ඔවුන් උපයා ගන්නා ආදායමෙනි. මදක් සිතා බලන්න ට්සු ආයතනය ඒ සදහා මුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ලැඛෙන සියයට 10ක ආදයමෙනි. නමුත් මේ වන විට එවැනි තාක්ෂණයක් ට්සු වෙබ් අඩවියේ ඇත්තේ නැහැ. ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවිය තුල ඔබ පලකරන දේවල් වල නියම හිමි කරුවා A පැමිණිල්ලක් සිදු කරනු ලැබුවොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් එවැනි පැමිණිල්ලක් පැමිණීමට කාලයක් ගත වෙන හෙයින් ට්සු වෙබ් අඩවිය ඒ වන විට ඒවා ප්‍රචාරණය කර සහ එයින් මුදල් සොයා ගෙන හමාරයි. හොදින් සිතා බලන්න මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන වගකිවයුතු සමාජ ජාල වෙබ් අඩවියක් මෙසේ කටයුතු කිරීම කෙතරම් ප්‍රාථමිකද? සහ අසාර්ථකද? කියා. පවතින තත්වය මත ට්සු වෙබ් අඩවියට ඇතිවෙන නීතිමය ගැටළු කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ. ඔවුන් ඒ වන විටත් ගෙවූ මුදල් ඔවුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරානවාද ? ට්සු වෙබ් අඩවිය භාවිතා කරන ප්‍රාථමික ආරක්ෂිත ක්‍රම හේතුවෙන් තමන්ට අයිති දේවල් වෙන කෙනෙක් ට්සු වෙබ් අඩවිය තුල භාවිතා කරනවාද යන්න පවා නියම හිමිකරුවාට දැනගන්නට ලැඛෙන්නේ නැහැ. එහෙයින් කිසිදු පැමිණිල්ලක්ද නොපැමිනෙන අතර ට්සු වෙබ් අඩවිය එම දේවල් වලින් දිගටම මුදල් ඉපයීම සිදු කරනවා. මෙය කිසිසේත් ආචාර සම්පන්න නොවෙන නීති විරෝදී තත්වයකි. . [COLOR="red"]4. ට්සු වෙබ් අඩවිය අනුගමනය කර කුට උපක්‍රම.[/COLOR] . ට්සු වෙබ් අඩවිය පරිශීලනය කරන පරිශීලකයින් පවසා සිටින කරුණක් නම් දවසකට පල කර හැකි උපරිම පොස්ට් ප්‍රමාණය දවසකට 5 දක්වා අවම කිරීමයි. එසේ සිදු කිරීම සදහා හේතුව වශයෙන් ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ඇතිවී තිඛෙන ස්පෑම් තත්වය සීමා කිරීමට බවයි. අචාර ශීලීව කටයුතු කරන හොද පරිශීලකයින්ට මෙයින් අසාධාරනයක් සිදු වෙනවා නොවේද? මෙම ක්‍රියාවලිය මගින් ස්පෑම් තත්වය අවම කරගැනීමට හැකි වුනත් මුදල් බැහැරකරගැනීමේ අවම අගය වන ඩොලර් 100 මුදල උපයා ගැනීම නම් පරිශීලකයින්ට සිහිනයක් පමණක් වෙනවා. තවද ට්සු පරිශීලකයින් පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවියේ තමන් සාදාගත් ගිණුම අවලංගු කිරීම සදහා කිසිදු පහසුකම් මේ වන විටත් සලසා දී නොමැති බවයි. ඒවගේම ට්සු ආයතනය වෙත යාවන ඊමේල් පණිවුඩ සදහාද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද පරිශීලකයින්ම පවසා සිටිනවා. ට්සු වෙබ් අඩවියේ ඇති තත්වය පිලිබදව අපගේ සහෝදර සහෝදරියන් දැනුවත් කලයුතු යැයි විශ්වාස කල හෙයින් අප මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා. බුද්ධිමත් ඔබට මෙම තත්වය අවබෝධ කරගැනීමට හැකි වෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. මෙය බලකිරීමක් නොවෙයි ඔබට අවශ්‍ය නම් ට්සු සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කිරීම සිදු කරන්නට පුළුවන්.[/SIZE] [COLOR="Red"]උපුටා ගැනීම බෝකියෙන් [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom