Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අහෝ tsu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි tsū බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා..

##### tsū තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට tsū සරණ යමි#####

දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න.

දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.

දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

### මට tsū හැර වෙන කිසිම දෙයක් නැත. මම tsū සරණ යමි###

හරි දැන් වාඩි වෙන්න.

බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.

මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා.

අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප tsū වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..

[QUOTE="thaweesha, post: 17309492, member: 324417"] [COLOR="Red"][SIZE="6"]කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි tsū බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා.. ##### tsū තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට tsū සරණ යමි##### දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න. දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි. දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න. ### මට tsū හැර වෙන කිසිම දෙයක් නැත. මම tsū සරණ යමි### හරි දැන් වාඩි වෙන්න. බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා. මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා. අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප tsū වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom