අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    :yes::yes:


    1. මාල හොරා - රොහිත අබේගුණවර්ධන
    2.අප්පච්චිගේ මළ ගම - විජිත් විජිතමුණි සොයිසා
    3.නීති විභාග ජයමඟ - නාමල් රාජපක්ෂ
    4.කරවුනු තැටියේ රොටිය - මාදුළුවාවේ සෝභිත හිමි
    5.හිඟුරානේ උක් කවි - ලක්ෂ්මන් වසන්ත පෙරේරා
    6.හිටං හුටං - දයාසිරි ජයසේකර
    7.ප*යා - වාසුදේව නානායක්කාර (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි)
    8.නිරුවත යනු කුමක්ද? - සමන්මලි සකලසුරිය
    9.සීනි සහ උක් - ලක්ෂ්මන් සෙනවිරත්න
    10.මැතිවරණ පරදින ක්‍රම 1000ක් - තිස්ස අත්තනායක
    11.නිළියකට පෙම් කළෙමි - කුමාර වෙල්ගම

    ඔයාල දන්න පොතුත් දාගෙන යන්න
    :yes::yes::yes:
     
    Last edited:

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    බැංකු සුද්දා - රවී කරුණානායක

    පකයා (විචාරය) - බන්දුල ගුනවර්ධන

    සන්ධාන,අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හා ලොකු අයියා - විමල් වීරවංශ

    නිදිකිරන්නා සහ බඩු (18+)- නිමල් සිරිපාල

    ලබ්බේ නිධානය by ....


    patta
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    • දිවි ගමනේ රිවස් ගියර් එක (ජ. සිට පා.ම දක්වා )-ගරු කුරුනෑගල දිස්ත්‍රික් පා.ම. මහින්ද රාජපක්ෂ
    • පැරදුනත් දිනන ක්‍රම බර ගානක් - සම කර්තෘන් සද්ද බද්ද දිසානායක සමග විජයමුණි සොයිසා
    • අපි නොදන්නා සෙල්ලම් (දුර පැනීම සහ ළඟ ළඟ පැනීමට අත්පොත )-දයාවට බර අම්මටසිරි ජයසේකර
    • අපිට මොටද වතුර -රවුෆ් හකීම්
    • සුව නින්දට අත්පොත -නිමල් මරිසිපාල ද සිල්වා
    • කුඩු කුඩේ කුඩු -නිමල් ලාන්සා
    • මට මත නෑ ඔයි- දුමින්ද සිල්වා
    • &%$#&*!&%#$!-මර්වින් සිල්වා
    • සුද්ද කරන මග-අර්ජුන් මහේන්ද්‍රන්
    • කොටි නැගිටීම මහා කාව්‍යය (සර්කස් පිලිබඳ අත්පොත )-තුම්මුල්ලේ විරසන්ගිලි විමලවීර කිවියා විසින්
    • වම කෝ (කට වහපන් ප#යා )-වාසු දේව නානාපකාර

    මෙම වටිනා ග්‍රන්ථයන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විල මැද බංගලා ප්‍රකාශයකයෝ වෙතින් විශේෂ වට්ටම් සහිතව මිලාධි ගත හැකිය ......
    තොග අසීමිතයි ..............:D
     
    Last edited:

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    මට පිස්සු නෑ - නිශාන්ත මුතුහෙට්ටිගම
    මැකුවොත් හිරේ - සරණ ගුණවර්දන
    සබ්බේ ලභං - ඩිලාන් පෙරේරා
    හිට මකුනා - මහින්ද රාජපක්ෂ
    පුකේ කෙටූ ටැටූ - කුමාර වෙල්ගම
    සුකමූ දේවි - ගීතා කුමාරසිංහ
    වැරදුන කුරුමානම - යෝෂිත රාජපක්ෂ
    රෙදි ගැලවීම සහ රෙදි සේදීම - එස්. බී. දිසානායක
    වට්ටක්ක සහ පකයා - රනිල් වික්‍රමසිංහ
    හතරම සීයයි - උදය ගම්මන්පිල
    පාස්පෝට් වංශය - විමල් වීරවංශ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    7500 න් මාසයක්-බන්දුල ගුනවර්දන
    කෝටිපතියෙකු වන පහසු මග-මහින්දානන්ද අලුත්ගමගේ
    පළිගැනීම-චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග
    ඉවසීම ප්‍රගුණ කරමු-රනිල් වික්‍රමසිංහ
    නරි බුරති-එස්.බී දිසානායක


    වට්ටම් නොමැති බව සලකන්න.
     
    • Like
    Reactions: Roxx 123

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    7500 න් මාසයක්-බන්දුල ගුනවර්දන
    කෝටිපතියෙකු වන පහසු මග-මහින්දානන්ද අලුත්ගමගේ
    පළිගැනීම-චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග
    ඉවසීම ප්‍රගුණ කරමු-රනිල් වික්‍රමසිංහ
    නරි බුරති-එස්.බී දිසානායක


    වට්ටම් නොමැති බව සලකන්න.

    ela
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ස්ථාවර නියෝග අනුව රේස් දමමු - තිලංග සුමතිපාල
    වර්ෂ ගණනාවක අත්දැකීම් අැසුරින් රචිත ග්‍රන්ථයකි

    පාර්ලිමේන්තුවක රැයක් - චමල් රාජපක්ෂ
    සත්‍ය සිදුවීමක් පදනම් කරගත් ග්‍රන්ථයකි
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    උනුත් හොරු මුනුත් හොරු -අනුර කුමාර
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කුඩා වුවත් රුපියල් සියයක අගය - උදය ගම්මන්පිල
    අාසන්නතම ජීවන අත්දැකීමකි