Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අළුත් කාර් එක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ළමයි එක ගමක දුප්පත් මනුස්සයෙක් බොහෝම දුක් මහන්සියෙන් වැඩ කරලා සල්ලි හම්බ කරලා ලස්සන අළුත් කාර් එකක් මිලදී ගත්තලු.

කට්ටිය දන්නවනේ සමහර අය අලුත් දෙයක් ගත්තම අලුත් දෙයක් පටන් ගත්තම මුලින්ම ඒකට දේව ආරක්සාව ලබා ගන්නයි ඇස්වහ කටවහ නැතිවෙන්නයි කියල එක එක ආගමික ක්රියාවන් කරනව නේ.

මේ මනුස්සයා ඉතිං හැම ආගමක්ම අදහන තාලේ පොරක් ලු.. ඉතිං මෙයා මෙයාගේ අලුත්ම අළුත් කාර් එක අරගෙන ගියාලු ගමේ පන්සලට, පංසලේ ලොකු හාමුදුරුවෝ බැහ දැකලා කිව්වලු ආපු කාරණය, හාමුදුරුවොත් ඉතිං පිරිත් පැන් ටිකක් එහෙම කාර් එකට ඉහලා පඬුරක් එහෙම ගැටගහලා දුන්නලු අළුත් වාහනේට,

ඔන්න ඊට පස්සෙ පොර හිතුවලු ගමේ තියෙන හින්දු කෝවිලටත් අලුත් වාහනේ අරන් යන්න, කෝවිලේ පූජක තුමත් ඉතින් කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එකට අර නලලේ අඳින සුදුපාට ඉරි තුනක් ඇඳල රතුපාටින් තිලකයකුත් එහෙම තියලා කාර් එකට ආරස්සාව අරන් දුන්නලු,

ඒකත් ඉවර උනාට පස්සේ මේ මනුස්සය හිතුවලු දැන් එහෙනම් කතෝලික පල්ලියකටත් ගිහින් අළුත් කාර් එකට දේව අරස්සාව ලබාගන්න ඕනි කියලා,

කතෝලික පල්ලියටත් ගිහින් පල්ලියේ දේවගැති තුමාට විස්තරේ කිව්වලු, දේව ගැති තුමත් කුරුසයක් අරන් ඇවිත් කාර් එක ඉස්සරහින් හිටගෙන කුරුසෙ උස්සලා ද්වියන්ගෙන් ආරස්සාව පතලා පැන් ටිකකුත් වාහනේට ඉහලා පොඩි කුරුසයක් දුන්නලු මේක වාහනේ ඇතුලෙන් එල්ලගන කියල…

මේ මනුස්සයත් ඉතින් ඒ කිව්ව විදියටම කරලා ඉවර වෙලා කල්පනා කරාලු,

පන්සලටත් ගියා කෝවිලටත් ගියා කතෝලික පල්ලියටත් ගියා, ඒ ඒ ආගම් අනුව ආගමික වතාවත් කලා, දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මුස්ලිම් පල්ලියකටත් ගිහින් ආරස්සව ලබා ගන්න එක තමයි, එතකොට මගේ කාර් එකට කිසිම අපල උපද්රව්යක් වෙන්නේ නෑ කියලා,

එහෙම හිතල ගියාලු ගමේ මුස්ලිම් පල්ලියටත්, ගිහින් කිව්වලු පල්ලියේ පූජක තුමාට මගේ වාහනේට හැම ආගමක් විදිහටම ආගමික වතාවත් ඉටුකරලයි ආවේ.. මම මේ පල්ලියටත් වාහනේ අරන් ආවෙ ඒ විදිහට වතාවත් කරගන්නයි කියලා.

පල්ලියේ පූජක තුමා කිව්වලු හරි ඔයා කාර් එකේම ඉන්න මම වැඩේ කරලා දෙන්නම් කියලා,

එහෙම කියලා පූජක තුමා කාර් එක පිටිපස්සට ගියාලු, මෙයත් ඉතිං කාර් එක ඇතුලට වෙලා බලං ඉන්නවලු ආගමික වතාවත් ඉවර වෙනකම්

මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට මෙයාට ඇහෙනවලු වාහනේ පිටිපස්සෙන් අමුතු සද්දයක් ”කරස් කරස් කරස් ” කියල,

මේ පොරත් ඉතිං ටක් ගාල බැහැල ගියාලු මොකද්ද සද්දෙ කියල බලන්න, අලුත් කාර් එකත් එක්ක නේ,

කාර් එක පිටිපස්සට ගිහින් බලනකොට තමයි ලු පොරට සද්දෙ මොකද්ද කියලා මීටර් උනේ…

”දෙය්යෝ සාක්කි පූජක තුමා පිහි කොටයක් අරන් ඇවිත් කාර් එකේ සයිලන්සරේ කොන කපනවලු”

ඉස්සුවෙ the lastrow එකෙන්

[QUOTE="AWRORA, post: 12620118, member: 89972"] [SIZE=4]ඔන්න ළමයි එක ගමක දුප්පත් මනුස්සයෙක් බොහෝම දුක් මහන්සියෙන් වැඩ කරලා සල්ලි හම්බ කරලා ලස්සන අළුත් කාර් එකක් මිලදී ගත්තලු. කට්ටිය දන්නවනේ සමහර අය අලුත් දෙයක් ගත්තම අලුත් දෙයක් පටන් ගත්තම මුලින්ම ඒකට දේව ආරක්සාව ලබා ගන්නයි ඇස්වහ කටවහ නැතිවෙන්නයි කියල එක එක ආගමික ක්රියාවන් කරනව නේ. මේ මනුස්සයා ඉතිං හැම ආගමක්ම අදහන තාලේ පොරක් ලු.. ඉතිං මෙයා මෙයාගේ අලුත්ම අළුත් කාර් එක අරගෙන ගියාලු ගමේ පන්සලට, පංසලේ ලොකු හාමුදුරුවෝ බැහ දැකලා කිව්වලු ආපු කාරණය, හාමුදුරුවොත් ඉතිං පිරිත් පැන් ටිකක් එහෙම කාර් එකට ඉහලා පඬුරක් එහෙම ගැටගහලා දුන්නලු අළුත් වාහනේට, ඔන්න ඊට පස්සෙ පොර හිතුවලු ගමේ තියෙන හින්දු කෝවිලටත් අලුත් වාහනේ අරන් යන්න, කෝවිලේ පූජක තුමත් ඉතින් කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එකට අර නලලේ අඳින සුදුපාට ඉරි තුනක් ඇඳල රතුපාටින් තිලකයකුත් එහෙම තියලා කාර් එකට ආරස්සාව අරන් දුන්නලු,[/SIZE] [SIZE=4]ඒකත් ඉවර උනාට පස්සේ මේ මනුස්සය හිතුවලු දැන් එහෙනම් කතෝලික පල්ලියකටත් ගිහින් අළුත් කාර් එකට දේව අරස්සාව ලබාගන්න ඕනි කියලා, කතෝලික පල්ලියටත් ගිහින් පල්ලියේ දේවගැති තුමාට විස්තරේ කිව්වලු, දේව ගැති තුමත් කුරුසයක් අරන් ඇවිත් කාර් එක ඉස්සරහින් හිටගෙන කුරුසෙ උස්සලා ද්වියන්ගෙන් ආරස්සාව පතලා පැන් ටිකකුත් වාහනේට ඉහලා පොඩි කුරුසයක් දුන්නලු මේක වාහනේ ඇතුලෙන් එල්ලගන කියල… මේ මනුස්සයත් ඉතින් ඒ කිව්ව විදියටම කරලා ඉවර වෙලා කල්පනා කරාලු, පන්සලටත් ගියා කෝවිලටත් ගියා කතෝලික පල්ලියටත් ගියා, ඒ ඒ ආගම් අනුව ආගමික වතාවත් කලා, දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මුස්ලිම් පල්ලියකටත් ගිහින් ආරස්සව ලබා ගන්න එක තමයි, එතකොට මගේ කාර් එකට කිසිම අපල උපද්රව්යක් වෙන්නේ නෑ කියලා, එහෙම හිතල ගියාලු ගමේ මුස්ලිම් පල්ලියටත්, ගිහින් කිව්වලු පල්ලියේ පූජක තුමාට මගේ වාහනේට හැම ආගමක් විදිහටම ආගමික වතාවත් ඉටුකරලයි ආවේ.. මම මේ පල්ලියටත් වාහනේ අරන් ආවෙ ඒ විදිහට වතාවත් කරගන්නයි කියලා.[/SIZE] [SIZE=4]පල්ලියේ පූජක තුමා කිව්වලු හරි ඔයා කාර් එකේම ඉන්න මම වැඩේ කරලා දෙන්නම් කියලා,[/SIZE] [SIZE=4]එහෙම කියලා පූජක තුමා කාර් එක පිටිපස්සට ගියාලු, මෙයත් ඉතිං කාර් එක ඇතුලට වෙලා බලං ඉන්නවලු ආගමික වතාවත් ඉවර වෙනකම්[/SIZE] [SIZE=4]මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට මෙයාට ඇහෙනවලු වාහනේ පිටිපස්සෙන් අමුතු සද්දයක් ”කරස් කරස් කරස් ” කියල,[/SIZE] [SIZE=4]මේ පොරත් ඉතිං ටක් ගාල බැහැල ගියාලු මොකද්ද සද්දෙ කියල බලන්න, අලුත් කාර් එකත් එක්ක නේ,[/SIZE] [SIZE=4]කාර් එක පිටිපස්සට ගිහින් බලනකොට තමයි ලු පොරට සද්දෙ මොකද්ද කියලා මීටර් උනේ…[/SIZE] [SIZE=5][B]”දෙය්යෝ සාක්කි පූජක තුමා පිහි කොටයක් අරන් ඇවිත් කාර් එකේ [COLOR=Yellow]සයිලන්සරේ කොන කපනවලු[/COLOR]”:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:[/B][/SIZE] [COLOR=Cyan] [/COLOR] [B][COLOR=Cyan]ඉස්සුවෙ the lastrow එකෙන්[/COLOR] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom