අළුත් කිරිය.... (චැට් රූම්)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
    ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදුමක් වාගේ.. කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
    උහුලණු බැරිතැන උණු කඳුළුම වගුරුවනා...
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.... :)
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    වැඩ වැඩ වැඩ!!!ලෝකේ හැමෝම ඔහේ දුවනවා නේ!:Pඇහුවහම කියන්නේ අනිත් අය දුවන නිසා මාත් දුවනවා කියලා!:rolleyes:

    :P:P:P:P
    :yes::yes::yes:
    Good one

    Ps: oya mokada mekata wela hamathissema karanne? koyi wele baluwath mekene.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කරන්න වැඩක් නැහැ අනේ!:Pඑපා වෙලා ඉන්නේ!:(

    කරන්න වැඩක් ඇත්තෙම නැත්තං ගේ මැද රීල සද්ද නැතිව හිටපං:eek::eek: නැත්තං පාරට ගිහිං බලුබෙට්ටක් පාගපන්:eek::eek:

    අහන්න එපා මං කරනවද කියලා, මං කරන්නෑ මට අම්බානට වැඩ තියෙනවා
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කරන්න වැඩක් ඇත්තෙම නැත්තං ගේ මැද රීල සද්ද නැතිව හිටපං:eek::eek: නැත්තං පාරට ගිහිං බලුබෙට්ටක් පාගපන්:eek::eek:

    අහන්න එපා මං කරනවද කියලා, මං කරන්නෑ මට අම්බානට වැඩ තියෙනවා

    ඊයා යකෝ!රෙන සීන් මයි උබේ කටේ තියෙන්නේ!:angry: