අළුත් ගම සිද්ධිය ගැන බිබිසී ෆේස්බුක් පේජ&#3530

බොදු බෙලයින්ටයි කියන්නේ,
තමුසෙලා ට නොතේරුණාට තමුසෙලා තමයි සිංහල මිනිස්සුන්ට වෙලා තියෙන ලොකුම අපරාධය. මුස්ලිම් මිනිස්සු අපේ පන්සල් අල්ලනවා නම් ඒවාට ක්‍රියාකරන නිවැරදි විදිහක් තියෙනවා...තමුසෙලා ගොන් හැත්ත වගේ හන්දි ගානේ කුණු හරුපෙන් කෑ ගහලා උන්ගේ කඩ කුඩු කරලා මිනී මරලා දැන් ලෝකේ ඉස්සරාහ තොපි රැළ තමයි වැරදි කරුවෝ......ඉස්ලාම් අන්තවාදීන්ට මේ තරම් නියම අවස්ථාවක් එන්නේ නැතිව ඇති.
 
banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මේ සිද්දියත් එක්ක Buddhist terrorist, Buddhist mobs, thugs, violence වගේ ඒවා international media වල හොඳට register උනා..කාටද ආඩම්බර..ඕක උනෙත් touristලා අතර popular area එකක..උමබලා වගේ මෝඩයෝ ඉතින් news කියවන්නේ නැතුව comments බැලුවට අනිත් උන් news ගන්නේ ඔය international media වලින්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,264
    113
    Gotham City

    මේ සිද්දියත් එක්ක Buddhist terrorist, Buddhist mobs, thugs, violence වගේ ඒවා international media වල හොඳට register උනා..කාටද ආඩම්බර..ඕක උනෙත් touristලා අතර popular area එකක..උමබලා වගේ මෝඩයෝ ඉතින් news කියවන්නේ නැතුව comments බැලුවට අනිත් උන් news ගන්නේ ඔය international media වලින්..

    උඹලා වගේ එවුන් පව් බන් .මොනවා කරන්නද කරුමෙට මේ රටට පාත් වෙච්ච එවුන් .යකෝ බොදුබල සේනාව මේ දේ කරන්නේ ආණ්ඩුවේ උවමනාවට .මොකද දැන් මිනිස්සුන්ට අණ්ඩුවේ කුප්ප වැඩ අමතකයි .බී.බී.සී.එකේ කියන හැම ලබ්බම ඔළුවේ දාගන්නේ උඹලා වගේ ඊයේ පෙරේදා බි.බී.සී බලපු උන්.මොකද මම කලිනුත් කිව්වා මෙකේ ඉන්නවා කියලා බොරුවට පොෂ් වෙන්න හදන එවුන් ටිකක් .ඒ කිව්වේ කීබෝඩ් මළකාළකණ්ණි ටිකක් .උන් කරන්නේ ගෙදරට වෙලා කකා බිබි මෙලෝ රහක් නැතිව මේ වගේ ෆොරම් වල ඇවිල්ලා පොෂ් වෙන්න දඟලන එක .ලෝකට අපි චාටර් වීමේ ව්ගකීම මේ රටේ ආණ්ඩුව බාර ගන්න ඕනේ .බොදුබලය එක්ක මට පැහැදීමක් න්හඇ.ඒත් මුස්ලිම් ආගම ගැන මුස්ලිම් බෞද්ධ නොවනායගේ මතය පෙන්වන්නයි මට ඕන වුනේ .එකෙක්වත් මුස්ලිම් ආගමට හොඳක් කියලා තිබ්බේ(තම්බින් ඇරෙන්න ) නැහැ