
මගෙන් දැන් ගෙනියන්නේ නැද්ද් කියල ඇහුවා
මම කිවුව මට ගන්න බලාගන්න විතරයි ඕනේ කියලා
ඊටපස්සේ හෙන ලොකුකම් මම shop ඒක හොර කන්න ආවා වගේ මුන්ගේ &%*&&^^%% කියන්න වදන් නැහැ මචන්ලා චානක කියන උන් විටරයි හොද යකෝ මිටවාද rs 10 5 වැඩියෙන් අපේ පැතේනුත් ගන්න පුළුවන්නේ බන් 

machang tiles walata nam.Nawala tamai. uba kalabala natiwa hodata avidala balala ganin. paara depatte unath hoda Comoude sink wagee eewa tiyanawa sahena laabai. eewagema uncommen homes kiyala tanak tiyanawa Nawala eheth laabai.
Habai Rocelle ekee tamai lassanama tiles tiyenne aasaawe baa. price eka tamai tikak upset.
tawa machoo kottawa Makubura handiya hariye tiyanawa lanka tile hari rocell tile kadayak mata hariyata mataka nee ehe hugak holesale price ekata denawa.
habai mona tiles gattath hodata hoyala balala ganna Palass tiyanawaada kiyala. eekiyanne tiles tibbahama eka line ekakata enne nathi eka.
Jayaweewa.