අළුත් පරපුර හැක් කලේ කවුද...?

අලුත් පරපුරට තියන ප්රශ්න...
අරුට සංවිධායකකම දෙනකන් කිසිම කතාවක් තිබ්බේ නෑ දීපු ගමන් පත්තු උනා.
දැන් හැකින් සීන් එකක්, අර ජනතාව කියල කස්ටියක් ඉන්නවා නේ උන් හෙනට හෝප්ස් තියා ගත්තනේ පරපුර ගැන තමන්ගේ ඒවත් කතා කරයි කියල
*ක ඉරාගෙන වෙනසක් හොයපු අහවල් පරපුරට හූ ඈ
අලුත් පරපුර හැක් උනේ සමනලී හොස්පිට්ල් එකේ දාපු ඇක්ට් එක ලීක් වෙච්ච වෙලාවෙ විතරයි කියලයි මං හිතං උන්නෙ. දැං ආයෙත් හැක් වෙලාද?