Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අළුත් Bank Account එකක් ගත්තා. දැන් Debit Card ගැටළුව හරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Corporate saving account එකක් Open කලා මම එකතරා බැංකුවකින් Debit Card එකත් ගත්තා.

පට්ට Service එකක් දුන්නා බැංකුවෙන් මම අනිත් බැංකු වලට ගිහින් වැඩේ බැරි වෙලා හවස 2.50 ට ගියේ විස්තර අහගෙන ගෙදර එන්න.

එත් එයාලා එදාම Open කරමු කියලා 4.30 වෙනකම් වැඩේ කළා මට කිසිම දෙයක් කරන්න වුනේ නැහැ මටයි , Secretary තිබුනේ අත්සන් කරන්න විතරයි. හැමදේම අදාළ නිලධාරියා පුරවලා හැමදේම කළා අපේ සීල් එක එහෙම එයාලම ගැහුවේ. මට තිබුනේ පැය දෙකක් බලන් ඉන්න විතරයි , කොළ හෙන ගොඩක් තිබුණා අත්සන් කරන්න ඔකොම හොදින් කියවලා අත්සන් කළා.

වෙනත් බැංකු වලින් ඔය application form පුරවා ගන්න හැටි කියල දුන්නේ නැහැ අපිටම කරගෙන එන්න කිව්වා

ඒ වගේම Corporate saving account එකට තැන්පතුව කැමති මුදලක් දාන්න කිව්වා මම රු 2000/- දැම්මා.

ඒ බැංකුවේ Corporate අංශයක් වෙනම තියෙනවා Hotline එකට අරගෙන කතා කළාම Corporate එකට මාරු කරනවා ඒ අංශයේ අය සෑහෙන හොදයි හැමදේම ගොඩක් හොදින් කතා කරලා කරලා දුන්නා මට.

[QUOTE="Nadun26, post: 30306069, member: 532894"] [FONT=book antiqua]Corporate saving account එකක් Open කලා මම එකතරා බැංකුවකින් Debit Card එකත් ගත්තා. පට්ට Service එකක් දුන්නා බැංකුවෙන් මම අනිත් බැංකු වලට ගිහින් වැඩේ බැරි වෙලා හවස 2.50 ට ගියේ විස්තර අහගෙන ගෙදර එන්න. එත් එයාලා එදාම Open කරමු කියලා 4.30 වෙනකම් වැඩේ කළා මට කිසිම දෙයක් කරන්න වුනේ නැහැ මටයි , Secretary තිබුනේ අත්සන් කරන්න විතරයි. හැමදේම අදාළ නිලධාරියා පුරවලා හැමදේම කළා අපේ සීල් එක එහෙම එයාලම ගැහුවේ. මට තිබුනේ පැය දෙකක් බලන් ඉන්න විතරයි , කොළ හෙන ගොඩක් තිබුණා අත්සන් කරන්න ඔකොම හොදින් කියවලා අත්සන් කළා. වෙනත් බැංකු වලින් ඔය application form පුරවා ගන්න හැටි කියල දුන්නේ නැහැ අපිටම කරගෙන එන්න කිව්වා ඒ වගේම Corporate saving account එකට තැන්පතුව කැමති මුදලක් දාන්න කිව්වා මම රු 2000/- දැම්මා. ඒ බැංකුවේ Corporate අංශයක් වෙනම තියෙනවා Hotline එකට අරගෙන කතා කළාම Corporate එකට මාරු කරනවා ඒ අංශයේ අය සෑහෙන හොදයි හැමදේම ගොඩක් හොදින් කතා කරලා කරලා දුන්නා මට. [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom