Corporate saving account එකක් Open කලා මම එකතරා බැංකුවකින් Debit Card එකත් ගත්තා.
පට්ට Service එකක් දුන්නා බැංකුවෙන් මම අනිත් බැංකු වලට ගිහින් වැඩේ බැරි වෙලා හවස 2.50 ට ගියේ විස්තර අහගෙන ගෙදර එන්න.
එත් එයාලා එදාම Open කරමු කියලා 4.30 වෙනකම් වැඩේ කළා මට කිසිම දෙයක් කරන්න වුනේ නැහැ මටයි , Secretary තිබුනේ අත්සන් කරන්න විතරයි. හැමදේම අදාළ නිලධාරියා පුරවලා හැමදේම කළා අපේ සීල් එක එහෙම එයාලම ගැහුවේ. මට තිබුනේ පැය දෙකක් බලන් ඉන්න විතරයි , කොළ හෙන ගොඩක් තිබුණා අත්සන් කරන්න ඔකොම හොදින් කියවලා අත්සන් කළා.
වෙනත් බැංකු වලින් ඔය application form පුරවා ගන්න හැටි කියල දුන්නේ නැහැ අපිටම කරගෙන එන්න කිව්වා
ඒ වගේම Corporate saving account එකට තැන්පතුව කැමති මුදලක් දාන්න කිව්වා මම රු 2000/- දැම්මා.
ඒ බැංකුවේ Corporate අංශයක් වෙනම තියෙනවා Hotline එකට අරගෙන කතා කළාම Corporate එකට මාරු කරනවා ඒ අංශයේ අය සෑහෙන හොදයි හැමදේම ගොඩක් හොදින් කතා කරලා කරලා දුන්නා මට.

Last edited: