අළුත් indie ගේම් එකක් හදාගෙන යන ගමන්... Unity3D + C#

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113



    (Social Anxiety වලට බේත් [Klonopin] බීලා දැන් ස්නායු අප්සෙට් එකක් ගිහින්. ඇගට පුළු පුළුවන් වෙලාවටයි ටික ටික මේක හදන්නේ :( )

    ගේම් එක ඉවර කරපු දාකට Free online Play / Download link එක පෝස්ට් කරන්නම් (Gamejolt site එකේ).

    කලින් ගේම්ස්:
    3D Flight Survival: Download (GameJolt)
    BOGY FIRE 1.0.1v (2D): Play online (GameJolt)

    පස්සේ හම්බෙන්නම්. හැමෝටම සුබ දවසක්.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    GIF by UFC
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    අඩෝ මරුනේ බන්. හදපන්කෝ mobile game එකක්. ❤️
    Thanks! :love: මීට අවුරුදු 8කට විතර කලින් Astro Survival කියලා ගේම් එකක් Playstore එකට දාලා තිබුනා Blogger Link. ඒත් ඊට පස්සේ ගේම් හැදිල්ල මග ඇරුනා ලෙඩ වෙලා. දැන් ටික ටික ආය පටන් ගත්තා. සමාර විට මොබයිල් වලට ආයෙත් හදන්න පුළුවන් වේවි. (PC වලට හදනවාට වඩා අමාරුයි මොබයිල් වලට හදන එක, මගේ අත්දැකී‍මට අනුව).
     
    Last edited: