අන්තරේ නව කැඳවුම්කරු සංජීව බණ්ඩාර
රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සංජීව බණ්ඩාර මහතා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු වශයෙන් ඊයේ පැවති සියළු නියෝජිතයන්ගේ රැස්වීමකදී තෝරා පත්කර ගත් බව එම බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ දැන්වෙන පරිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සියලූ විශ්වවිද්‍යාල වල නියෝජිතයින් රැස් වී මෙම පත් කිරීම සිදු කරගෙන ඇත.
ලන්කා ඊ නිවුස්