Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අළුත්_නීති මේවා ඇත්තද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත්_නීති මේවා ඇත්තද??

නව නීති..

ඔබ වාහනයක් මිලට ගැනීමට සුදානම් වනවා නම් එම වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක මුදලක් ඔබගේ බැංකු ගිණුම හරහා රජයට පෙන්විය යුතුය.

උදාහරණයක් ලෙස ඔබ ලක්ෂ 50ක මෝටර් රථයක් මිලට ගන්නවා නම් ඔබගේ බැංකු ගිණුමේ ලක්ෂ 100ක මුදලක් තැන්පත් කර තිබිය යුතුය. ඔබගේ බැංකු ගිණුමේ ලක්ෂ 100 මුදලක් තිබුනද ඔබට මිලට ගත හැක්කේ ලක්ෂ 50ක වාහනයක් පමණි.

ආනයනික පාවහන් සඳහා 100%ක තීරු බද්ධක් පනවා තිබේ.. ඒ අනුව වෙළදපළේ පාවහන් මිල අධික ලෙස ඉහළ යනු ඇති අතර තවත් මාස කිහිපයකින් පාවහන් හිගයක් ඇති වනු ඇත.

හැකි ඉක්මණින් තොග අවසන් වීමට පෙර පාවහන් යුවල් කිහිපයක්, අවශ්ය නම් රාජකාරි සහ සැහැල්ලු අවස්තා සදහා සපත්තු යුවල් කිහිපයක් දැන්ම මිලට ගැනීම නුවණට හුරුය..

විදුලි උපකරණ සහ ජංගම දුරකථන හිඟයක් ඇති වීමට නියමිතය. ජංගම දුරකථන මිල 50%කින් ඉහළ යනු ඇත. යහපාලනය පැමිණීමට පෙර රාජපක්ෂ රජය යටතේ වාහන මිලදී ගත් පුද්ගලයන් සිදු කළ ආයෝජනය සේ අවශ්යතාවය ඇත්නම් මේ සතිය තුල ජංගම දුරකථනයක් මිලට ගැනීම නුවණට හුරුය.

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධන වේගය හිමි රට රනිල්ගේ යහපාලන වෙනස විසින් සම්බාධක පැනවූ දෙවන උතුරු කොරියාවක් කිරීම පිළිබඳ රනිල් වික්රමසිංහට සහ මෛත්රිපාල සිරිසේනට ස්තූතිය පුද කළ යුතුය.

නිල නොවන ආරංචි මාර්ග වලට අනුව වසරක කාලයක් සදහා බැංකු ගිණුම් වල පවතිනා මුදල් 10%ක් ෆ්රීස් කිරීමට නොමැති නම් ස්ථාවර තැන්පතු කිරීමටද රජය සුදානම් වේ.

මේ අනුව ඔබගේ බැංකු ගිණුමේ ශේෂයෙන් හෝ ඔබේ බැංකු ගිණුමට ලැබෙනා වැටුපෙන් ඔබට ලබා ගත හැක්කේ 90%ක මුදලක් පමණක් වනු ඇත.

පොලී අනුපාත ඉහළ දැමීමටත් සුදානම් වේ.. එම අනුපාත ඉතිහාසයේ පළමු වරට වන පරිදි මින් පෙර ලබා ගත් ණය සහ උකස් සඳහාද ලබා ගැනීමේ සුදානමක් පවති.

තේ කර්මාන්තය සතු ප්රවර්ධන මුදල සහ පෞද්ගලික අංශයේ EPF/ETF මුදලින් 50%ක කොටසක් ආර්ථික දායකත්ව යන සංකල්පය යටතේ භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සුදානමක් පවති.

තෙල් මිල ඔක්තෝබර් 10 වෙනිදා නැවතත් වැඩි කරනු ඇත. එයට සමගාමීව බස් ගාස්තු සහ ත්රීරෝද රථ ගාස්තුද වැඩි කෙරෙනු ඇත.

රාජ්ය සේවයේ වැටුපෙන් රුපියල් 5000ක මුදලක් තාවකාලිකව කප්පාදු කිරීමට යෝජනා වී තිබේ. එම වැටුප් වසරකින් ශේෂය සමග පියවීමටද අයවැයේදි යෝජනා වනු ඇත.

අධ්යාපනයට සහ සෞඛ්යයට රජය සිදු කරනා වියදම් ද කප්පාදු කිරීමට යෝජනා වී තිබේ. ප්රතිශතයක් හෝ අගයක් තවම තීරණය වී නැත.

පාඩු ලබන රාජ්ය ආයතන ඉදිරියේදි විදෙස් සමාගම් වලට පෞද්ගලීකරණය කිරීමටද නියමිතය.

ආයෝජන ලබා ගැනීම උදෙසා විදෙස් ආයෝජකයන්ට ශ්රී ලංකාවේ ඉඩම් සහ දේපළ වත්කම් විකිණීමේදි බඳු සහන සහ සේවා ගාස්තු නිදහස ලබා දීමට නියමිතය.

ඉෂාන් ජයසූරිය

[QUOTE="neyohk, post: 23687596, member: 554983"] [b]අළුත්_නීති මේවා ඇත්තද??[/b] [SIZE="4"][COLOR="Black"][B]නව නීති.. ඔබ වාහනයක් මිලට ගැනීමට සුදානම් වනවා නම් එම වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක මුදලක් ඔබගේ බැංකු ගිණුම හරහා රජයට පෙන්විය යුතුය. උදාහරණයක් ලෙස ඔබ ලක්ෂ 50ක මෝටර් රථයක් මිලට ගන්නවා නම් ඔබගේ බැංකු ගිණුමේ ලක්ෂ 100ක මුදලක් තැන්පත් කර තිබිය යුතුය. ඔබගේ බැංකු ගිණුමේ ලක්ෂ 100 මුදලක් තිබුනද ඔබට මිලට ගත හැක්කේ ලක්ෂ 50ක වාහනයක් පමණි. ආනයනික පාවහන් සඳහා 100%ක තීරු බද්ධක් පනවා තිබේ.. ඒ අනුව වෙළදපළේ පාවහන් මිල අධික ලෙස ඉහළ යනු ඇති අතර තවත් මාස කිහිපයකින් පාවහන් හිගයක් ඇති වනු ඇත. හැකි ඉක්මණින් තොග අවසන් වීමට පෙර පාවහන් යුවල් කිහිපයක්, අවශ්ය නම් රාජකාරි සහ සැහැල්ලු අවස්තා සදහා සපත්තු යුවල් කිහිපයක් දැන්ම මිලට ගැනීම නුවණට හුරුය.. විදුලි උපකරණ සහ ජංගම දුරකථන හිඟයක් ඇති වීමට නියමිතය. ජංගම දුරකථන මිල 50%කින් ඉහළ යනු ඇත. යහපාලනය පැමිණීමට පෙර රාජපක්ෂ රජය යටතේ වාහන මිලදී ගත් පුද්ගලයන් සිදු කළ ආයෝජනය සේ අවශ්යතාවය ඇත්නම් මේ සතිය තුල ජංගම දුරකථනයක් මිලට ගැනීම නුවණට හුරුය. ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධන වේගය හිමි රට රනිල්ගේ යහපාලන වෙනස විසින් සම්බාධක පැනවූ දෙවන උතුරු කොරියාවක් කිරීම පිළිබඳ රනිල් වික්රමසිංහට සහ මෛත්රිපාල සිරිසේනට ස්තූතිය පුද කළ යුතුය. නිල නොවන ආරංචි මාර්ග වලට අනුව වසරක කාලයක් සදහා බැංකු ගිණුම් වල පවතිනා මුදල් 10%ක් ෆ්රීස් කිරීමට නොමැති නම් ස්ථාවර තැන්පතු කිරීමටද රජය සුදානම් වේ. මේ අනුව ඔබගේ බැංකු ගිණුමේ ශේෂයෙන් හෝ ඔබේ බැංකු ගිණුමට ලැබෙනා වැටුපෙන් ඔබට ලබා ගත හැක්කේ 90%ක මුදලක් පමණක් වනු ඇත. පොලී අනුපාත ඉහළ දැමීමටත් සුදානම් වේ.. එම අනුපාත ඉතිහාසයේ පළමු වරට වන පරිදි මින් පෙර ලබා ගත් ණය සහ උකස් සඳහාද ලබා ගැනීමේ සුදානමක් පවති. තේ කර්මාන්තය සතු ප්රවර්ධන මුදල සහ පෞද්ගලික අංශයේ EPF/ETF මුදලින් 50%ක කොටසක් ආර්ථික දායකත්ව යන සංකල්පය යටතේ භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සුදානමක් පවති. තෙල් මිල ඔක්තෝබර් 10 වෙනිදා නැවතත් වැඩි කරනු ඇත. එයට සමගාමීව බස් ගාස්තු සහ ත්රීරෝද රථ ගාස්තුද වැඩි කෙරෙනු ඇත. රාජ්ය සේවයේ වැටුපෙන් රුපියල් 5000ක මුදලක් තාවකාලිකව කප්පාදු කිරීමට යෝජනා වී තිබේ. එම වැටුප් වසරකින් ශේෂය සමග පියවීමටද අයවැයේදි යෝජනා වනු ඇත. අධ්යාපනයට සහ සෞඛ්යයට රජය සිදු කරනා වියදම් ද කප්පාදු කිරීමට යෝජනා වී තිබේ. ප්රතිශතයක් හෝ අගයක් තවම තීරණය වී නැත. පාඩු ලබන රාජ්ය ආයතන ඉදිරියේදි විදෙස් සමාගම් වලට පෞද්ගලීකරණය කිරීමටද නියමිතය. ආයෝජන ලබා ගැනීම උදෙසා විදෙස් ආයෝජකයන්ට ශ්රී ලංකාවේ ඉඩම් සහ දේපළ වත්කම් විකිණීමේදි බඳු සහන සහ සේවා ගාස්තු නිදහස ලබා දීමට නියමිතය. ඉෂාන් ජයසූරිය[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom