මේකේ පොඩි නිවරදිකිරීම් කීපයක් කරාට කමක් නැනේ?
ALTAIR කියන්නේ building එකට දාපු නමක් විතරයි. සමාගමක් නෙවේ. ඔය නමින් සමාගම් ඇති. ඒ එකක්වත් මේකට සම්බන්ද නෑ.
Indocean Developers (Pvt ) Limited සහ South City projects කියන දෙගොල්ලෝ එකතුවෙලා ඕක කරන්නේ. Shapoorji Pallonji කියන construction company එකට තමා ඕක ලැබුනේ. ලංකාවේ අයත් tender කලා. හැබැයි ගන්න බැරිඋනා.
එතකොට බැලුවම අයිතිකාරයෝ සහ කරන අයත් indian. එකයි එකේ ඉන්දියන් අය ගොඩක් වැඩ කරන්නේ. 
හරි වෙබ්එක http://www.altair.lk/
තෑන්ක්ස් සහෝ වරද නිවැරදි කලාට මමත් ඔය යාලුවන්ගෙන් අහලා දැනගත්ත ඒවා