අළුතෙන් කණ්නාඩි ගන්න ඉන්න අයට

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    මම අලුතෙන් කන්නාඩි දෙකක් හැදුවා නුවර සමරසිංහ එකෙන්. ලොකු කාලයක් පාවිච්චි කරන්න ඕනේ හින්දා 30ක් දීලා හැදුවා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව. ෆ්‍රේම් එකට නම් 14500 ගියෙ. මේකෙ ලෙන්ස් එකට 19500ක් ගත්තා උන්. Photochromic ( අර අව්වට ගියාම කළු වෙන එක ) + Blue Cut ලෙන්ස් එකක් දාලා හැදුවේ. නොර්මල් බ්ලූ කට් එක 6500ක් වෙන්නෙ. මේකෙ coatings ගොඩක් තියෙන නිසා කීවා ලෙන්ස් එක එච්චර ගණන්. මට දැනගන්න ඕනේ මේ ලෙන්ස් එක ඇත්තටම මේ ගානට වටිනවද නැත්තන් මාව අන්දලා මුන් විකුනාලද කියලා :(:(
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Mama hada gaththa.. Blue cut and Photochromic dekama ekka.. tikak adurana thanak.. Rs 13500/= giya.. lense eka bara nathi plastic normal ekak 4500 vage lense eka 9500 vage hariyatama mathaka naa... aduran nathi kenek ta nam eth 16000/= vage vei
     
    • Love
    Reactions: Martin Garrix

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ape tattata haduwa 12500 photochormic eka sunlight ekata giyama shade wena eka, night time driving eath okatama damooth oka wadi amuth ekta wenma ganna ekai hoda .kohomath every two years change karanwane.
     
    • Love
    Reactions: Martin Garrix

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    Mama hada gaththa.. Blue cut and Photochromic dekama ekka.. tikak adurana thanak.. Rs 13500/= giya.. lense eka bara nathi plastic normal ekak 4500 vage lense eka 9500 vage hariyatama mathaka naa... aduran nathi kenek ta nam eth 16000/= vage vei

    එහෙනම් ලොකු අවුලක් නෑ. 2500 නේ වැඩිවෙලා තියෙන්නෙ. මම හිතුවෙ අර අඩු ගානට තියෙන blue cut එකම දාලද කියල
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    එහෙනම් ලොකු අවුලක් නෑ. 2500 නේ වැඩිවෙලා තියෙන්නෙ. මම හිතුවෙ අර අඩු ගානට තියෙන blue cut එකම දාලද කියල
    oya oya kiyana adu gaane blue cut ekath thibuna.. 90% blue cut eke Photochromic naa qwwa.. so ita adu blue cut ekak haduve
     
    • Love
    Reactions: Martin Garrix

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    Oyage lense eka hoda athi.. eka eka lense thiyeneh.. 30 k nam vadi vage neh

    ලෙන්ස් එකට තමයි ගාන වැඩි. ෆ්‍රේම් නම් කොහොමත් ගනන්නේ. ලෙන්ස් එක චෙක් කරගන්න විදිහක් තියෙනවද?
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මටත් හදා ගන්න ඕනේ බන් Computer Use කරද්දී දාන්න එකක් !
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    එච්චර ගණන් ඒවත් තියෙනවද යකෝ :shocked:
    ow bn.. api nodnnv unaat owge qualities thynv... thw ita amthrw uv coat/anti-scratch/anti-reflective wgee features add krddi gaan wdi.. driving easy wenna wenm grinding krn lens pattern thynv...... etc......
    un unth lense price thyn crd ek pennane api andla pldla ena whne wdht mechchr slliyk unt wisi krn plwn kyl guess krl... eka thruna apit price list ek pennana wdhen mt...

    aya mma ahla thynv oya 1lks2lks yna lens thynv ewa hdnne plastic wlin neweilu aththm gal warga madala kyl.. (eknm confirm nha mma ahata dkla nha, hbayi oya ganan wla wdht wenna bri kmkuth nha..)

    habayi mchn oya wikunana gaant aththtm qualitiya thynvd kylnm dnne nha.. vision care sure mkd island wide branches thyn reputed company ekk nisa.. but mma oya Kandy samarasinghe eknm dnne nha.. eka uba hylblpan.. ublge pththe reputed da kyl....

    p.s.- thw dyk bn oya frames wla pwa brands thynv e anuwa gnan shena wens... hriyt api titan,omex watch dnv wge thma; kotuwen gnna 250 ekth ynne e welawmne..:lol: eth api class ek penna hnda branded watch ekk bdinvne.. oketh high classed minissu athre oya wage scne thynv frame eken.. (oknm wdiya hthn epa oka gdk rare scne ekk lankwen nkm dngnna kiwwe)
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    D&G, GUCCI, PRADA, Calvin Klein, Joy Mangano, wage brand ekakin online ganna thibunane. Frame nethuwa Solex eke oka 9000 yi. Ko photo ekak dapan uba andilada kiyala balanna.
    එච්චර ගණන් ඒවත් තියෙනවද යකෝ :shocked:
    Ow, Louis Vuitton brand eka balanna.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    Oya okkotama ma ta giye 7500 i

    barnerbrand.com

    90832670_251030082730622_5465331660636744842_n.jpg


    91965667_103029661304831_4376622899153615091_n.jpg


    මන් මේකෙන් ගත්තේ. ඒක හොදයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Mama Heduwe Vission Care. Photocromic Blue cut coating eka mata 27k giya 2017 di. Frame eka Rover Brand eka... Boru wiyadam Karalayak yaddi blue coating eka madi wage.....Hebei Maara Cool Computer use karaddi