අළුතෙන් කණ්නාඩි ගන්න ඉන්න අයට

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඇස්කන්නාඩි/කාච කියන්නෙ තනිකර මාෆියාවක්
    එහෙම එකක් තියෙනවා නේ. ගන්න ගියාම තමයි තේරෙන්නෙ. පිටරට $50 වගේ වෙන එකක් මෙහෙ 20,000 යි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆ්‍රේම් එක නම් තනිකර බොරු ගණන් තමා දන්නේ
    vision care ඔය කියන ස්පෙක් එකේ ලෙන්ස් දෙකක් රුපියල් 22,000 ක් 25,000ක් කියනවා... උබට දුර විතරක් පෙන්නේ නැති නම්.... ලගත් එනවා නම් ගාන ඩබල්
    එත් vision care එකේ තරම් කොලිටි නැති, එත් ඔය ඔක්කොම තියන දෙකක් 7500-9000 ට ගන්න පුළුවන් තැනුත් තියනවා..

    vision care kolitiyath thiyanawa samaha than wala aduwata.. eth godak wenas nahaa....
    වෙනස අව්වට කළු වෙන්න යන කාලය... අපහු අදුරේදී සුදු වෙන්න යන කාලය...
    ලෙන්ස් දෙක අවුරුද්දක් දෙකක් යනකොට අර තිබ්බ දීප්තිය නැති වෙනවා.... අර ප්ලාස්ටික් පරණ උනාම අදුරු වෙනවා වගේ....
    සීරෙන එක වැඩියි... coating එක සිනිදු නිසා damage වෙන එක වැඩියි.... එත් අවුරුදු 1-2ක් දුවන්න නරකම නැහැ.
    අලුතෙන් කන්නාඩි ගන්න කෙනෙක්ට කොහොමත් අවුරුදු 2-3 යනකන් නිතර නිතර ලෙන්ස් මාරු කරන්න වෙනවා බොහෝ වෙලාවට

    ප්ලාස්ටික් ෆ්‍රේම් තියනවා 1,500 - 2,500 ඉදන්.... ඒවා ලොකු වෙනස් කමක් අර 25,000ක් 40,000ක් කියන එව්වා එක්ක පෙන්නේ නැහැ බැලුබැල්මට .... eth metal frame dekakata yanawa nam, titenium dekakata yanawa nam wenasa penawa adu ganan wala....

    සමහර ලොකු කඩවල අර ලොකු ගණන් අරගෙන අර second කොලිටි දෙනවා කියලත් දන්නා කියන මිනිස්සු කියනවා.....