අළුතෙන් ගන්න හොඳ බජට් ෆෝන් එකක් (රු20000 හෝ ඊට අ"
මචංලා මට හොඳ බජට් ෆෝන් එකක් කියපල්ලකෝ.බජට් එක 20000 හෝ ඊට අඩු.ජාතිය ජම්මය අදාළම නැත.කැමරාව ටිකක් හෝ හොඳමට්ටමේ වියයුතුය. බැටරි කාලය සැලකිලිමත්ය.ඩිස්ප්ලේ එක අඟල් 5ක් නම් සුපිරිය.අනික්වා නම් ඒ ඒ හැටියට තිබ්බාට අවුලක් නැත.
රෙප් +