අළුහම් සුවයට සතියයි

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අළුහම් සුවයට සතියයි

    ශරීරයේ අපිරිසිදුකම නිසා ඉතා ඉක්මනින් ශරීරය පුරා පැතිර යන අළුහම් නිසා නොයෙක් විට ඔබ කලකිරීමට ලක්වී තිබෙන්නට පුළුවන.එවැනි අළුහම් සෑදී ඇති අයකු භාවිතකරණ උපකරණ භාවිතයෙන් උවද එය ඉතා පහසුවෙන් බෝවිය හැකිය.මෙය නිට්ටාවටම සුවකරගැනීම සඳහා රහස් අත් බෙහෙතක් අද

    අළුකෙසෙල් ගොබයක් ගෙන උණු අළු පල්ලේ තම්බා කොටා මිරිකාගෙන එම ඉස්ම පොල්කිරි සමඟ මිශ්‍රකර තෙල් සිඳගන්න.පසුව එම තෙලට දෙහි ඇඹුල් දමා මඳ ගින්නේ රත්කර රත් හිරියල් කළදක් පමණ ගෙන එයට මිශ්‍රකර ඇඟ ගලවා හොඳින් අතුල්ලා නාන්න.මෙසේ දින 7ක් පමණ කිරීමෙන් අළුහම් නිට්ටාවටම සුවවේ.

    “ශරීරයේ පිරිසිදූ බව පිළිබඳ නිතර සැලකිලිමත් වන්න.එමඟින් මෙවැනි රෝගවලින් වැළකී සිටිය හැක”
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මචන් ඇත්තෝර කොළ ටිකක් අරන් දෙහි ඇබුල් ටිකක් දාලා කොටලා ඒ ඉස්ම ගාපල්ලා. එක පරිණ හරි යනවා.....