Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අළු බදාදා!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අළු බදාදා දිනයයි. ගොඩක් අයට මේ දිනය නුහුරු උනාට ලංකාවේ කතෝලික අයට නම් මේ දිනය සුවිෂේශ දිනයක්. මේ නුහුරු බව නිසාම නොදන්න පිරිසකුත් ඇතැයි කියලා හිතුන නිසා මේ දිනය ගැන චුට්ටක් කියලා දෙන්න හිතුවා.

අළු බදාදා දිනයේ මූලික ම විෂේශත්වය තමයි ' දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය ' කියන දේව ප්‍රකාශය සිහිපත් කරන දිනය වීමයි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ පොලොවේ තියෙන පස් (දූවිල්ල) ටිකක් අරගෙන ඒ පස් ටිකට ජීවන හුස්ම හෙලීමෙන් කියලා සදහනක් තියෙනවා. එහෙම නිර්මානය කරපු මනුශ්‍යයා නැවතත් දුවිල්ල බවට එහෙමත් නැත්නම් කවදාහරි මේ මහපොලවට පස් වෙනවා කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිෂේශි දවසේ.

එදාට ලංකාවේ සෑම දේවස්ථානයකම වගේ දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වලා ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කරලා ඒවා සංකේතාත්මකව තම නලලේ ආලේප කර ගන්නා නිසාම තමයි ඒ දිනයට අළු බදාදා කියන නම ලැබිලා තියෙන්නේ.

ලංකාවේ වගේම තමයි ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනවා.

ඒ වගේම තමයි කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකුත් වීම දක්වා සිද්ධි දාමය සිහි කරන කාලය පටන් ගැනීම සිදු වන්නේත් මේ අළු බදාදා දිනයට පසුවයි. කොටින්ම කියනවනම් කිතුනු බැතිමතුන් මේ කාල සීමාව හදුන්වන්නේ දුක්ප්‍රාප්ති කාලය කියලයි. මොකද මේ කාලයේදී තමයි කිතුනු දහම ලොවට ප්‍රකාශ කල ආගමික නායකයාගේ දුක්ප්‍රාප්තිය සිහි කරන්නේ.

මේ කාල සීමාව තුල මස් මාංශ අනුභවයෙන්, නිරාහාර ශීලය රැකීමෙන්, විනෝද ගමන් බිමන් යෑමෙන් ඈත් වී දහමට සිත යොමු කිරීමට කිතුනු බැතිමතුන් වග බලා ගන්නවා. මේ කාල සීමාව අවසන් වන්නේ ජේසුස් වහන්සේ මරනින් නැවත නැගිටින එහෙමත් නැත්නම් මරනින් උත්ථාන වන පාස්කු ඉරිදායින්.

කිතුනු ඇදහිලි වලට අනුව දම් පැහැය මනස්ථාපනයේ පාට වශයෙන් සලකන නිසා මේ කාල සිමාවේදී දේවස්ථාන භාර පියතුමන්ලා දම් පැහැයෙන් යුතු වස්ත්‍ර වලින් සැරසී පූජා පැවැත් වීම සිදු කරයි.

from : http://madurangacreations.blogspot.com/2011/03/blog-post_09.html

[QUOTE="lkboy4u, post: 9597386, member: 3126"] [SIZE=4][COLOR=Blue]අද අළු බදාදා දිනයයි. ගොඩක් අයට මේ දිනය නුහුරු උනාට ලංකාවේ කතෝලික අයට නම් මේ දිනය සුවිෂේශ දිනයක්. මේ නුහුරු බව නිසාම නොදන්න පිරිසකුත් ඇතැයි කියලා හිතුන නිසා මේ දිනය ගැන චුට්ටක් කියලා දෙන්න හිතුවා.[/COLOR][/SIZE] [IMG]http://www.soulscode.com/wp-content/uploads/2010/02/ashwednesday1.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]අළු බදාදා දිනයේ මූලික ම විෂේශත්වය තමයි ' දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය ' කියන දේව ප්‍රකාශය සිහිපත් කරන දිනය වීමයි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ පොලොවේ තියෙන පස් (දූවිල්ල) ටිකක් අරගෙන ඒ පස් ටිකට ජීවන හුස්ම හෙලීමෙන් කියලා සදහනක් තියෙනවා. එහෙම නිර්මානය කරපු මනුශ්‍යයා නැවතත් දුවිල්ල බවට එහෙමත් නැත්නම් කවදාහරි මේ මහපොලවට පස් වෙනවා කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිෂේශි දවසේ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එදාට ලංකාවේ සෑම දේවස්ථානයකම වගේ දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වලා ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කරලා ඒවා සංකේතාත්මකව තම නලලේ ආලේප කර ගන්නා නිසාම තමයි ඒ දිනයට අළු බදාදා කියන නම ලැබිලා තියෙන්නේ. ලංකාවේ වගේම තමයි ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනවා. ඒ වගේම තමයි කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකුත් වීම දක්වා සිද්ධි දාමය සිහි කරන කාලය පටන් ගැනීම සිදු වන්නේත් මේ අළු බදාදා දිනයට පසුවයි. කොටින්ම කියනවනම් කිතුනු බැතිමතුන් මේ කාල සීමාව හදුන්වන්නේ දුක්ප්‍රාප්ති කාලය කියලයි. මොකද මේ කාලයේදී තමයි කිතුනු දහම ලොවට ප්‍රකාශ කල ආගමික නායකයාගේ දුක්ප්‍රාප්තිය සිහි කරන්නේ. මේ කාල සීමාව තුල මස් මාංශ අනුභවයෙන්, නිරාහාර ශීලය රැකීමෙන්, විනෝද ගමන් බිමන් යෑමෙන් ඈත් වී දහමට සිත යොමු කිරීමට කිතුනු බැතිමතුන් වග බලා ගන්නවා. මේ කාල සීමාව අවසන් වන්නේ ජේසුස් වහන්සේ මරනින් නැවත නැගිටින එහෙමත් නැත්නම් මරනින් උත්ථාන වන පාස්කු ඉරිදායින්. කිතුනු ඇදහිලි වලට අනුව දම් පැහැය මනස්ථාපනයේ පාට වශයෙන් සලකන නිසා මේ කාල සිමාවේදී දේවස්ථාන භාර පියතුමන්ලා දම් පැහැයෙන් යුතු වස්ත්‍ර වලින් සැරසී පූජා පැවැත් වීම සිදු කරයි.[/COLOR][/SIZE] from : [URL]http://madurangacreations.blogspot.com/2011/03/blog-post_09.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom